Post your dream vehicle

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    me model eke ekak mama dakka ape class eka israha nawaththala thiyenawa dawas 2k thunakma.......

    19 sri car ekak............ black...mu eka hariyata maintain karanne na.... malakada halila ..............

    habai hoda ekeke oka gathoth oka hadala gannawa oya photo eke thiyean qulity ekatama...........

    mata salli thibbanam mama gannawa aniwa...............

    19 sri mustang ekak kiyak wage weida?......​

    19 ශ්‍රී ආවෙ නෑ මචන් 19-. ශ්‍රී ඉවරයි 16න්. මේ ජාතියෙ මස්ටෑංග් එකයි මම දන්න තරමින් ලංකාවෙ ත්යෙන්නෙ. ඒකත් 5 ශ්‍රී. 19ක් නම් කොහෙත්ම තියෙන්න විදියක් නෑ. :no:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Pontiac-Firebird-Trans-AM-KITT-1982-Photo-05.jpg

    මමත් ආසම වණ්ඩි දෙකක් බ්‍රෝ
    අද කාලෙ සීනි බෝල වගේ නෙමෙයි රියල් වණ්ඩි :love::love::love:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    19 ශ්‍රී ආවෙ නෑ මචන් 19-. ශ්‍රී ඉවරයි 16න්. මේ ජාතියෙ මස්ටෑංග් එකයි මම දන්න තරමින් ලංකාවෙ ත්යෙන්නෙ. ඒකත් 5 ශ්‍රී. 19ක් නම් කොහෙත්ම තියෙන්න විදියක් නෑ. :no:

    ehenam - wenna athi habai macho...... 19 thmai..... aniwa sure mama dawas 3k ma wage dakka..... class eka issaraha park karala thiyenawa......

    issaraha logo eke inne cobra kenek machan.........mustang ekak neda?......

    mama a widiyama ekak net eken hoyan hari danawa.... net slow ban.....
    -----------------------------------------------------

    eka rebuild karala gaththanam .....pissu kora..........:D:D:D:D
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ehenam - wenna athi habai macho...... 19 thmai..... aniwa sure mama dawas 3k ma wage dakka..... class eka issaraha park karala thiyenawa......

    issaraha logo eke inne cobra kenek machan.........mustang ekak neda?......

    mama a widiyama ekak net eken hoyan hari danawa.... net slow ban.....
    -----------------------------------------------------

    eka rebuild karala gaththanam .....pissu kora..........:D:D:D:D

    ෂුවර් එකටම වෙන මොකක් හරි කාර් එකක් මස්ටෑංග් එකක් වගේ හදල ඇති. අපේ රටේ මානසික රෝගීන් ඉන්නව එහෙම කරන.

    CFF3e.jpg

    TkMed.jpg
     
    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ෂුවර් එකටම වෙන මොකක් හරි කාර් එකක් මස්ටෑංග් එකක් වගේ හදල ඇති. අපේ රටේ මානසික රෝගීන් ඉන්නව එහෙම කරන.

    na machan ehema kapu look ekak nam kohomath penne na.....mama ayeth dakkoth photo ekak gahagena ennam........ ethana sikka balan innawa ban photo gahanna mokakda wage.,.........:P:P:P
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    ehema ekak kiyanna amarui godak welawata nissan petrol wage 4x4 walata thamai godak asa.e wagema asa karana caruth thiyenawa starlet gt wage ....eth dan man pawichchi karanne daihatsu hijet ekak ....