ඔය විවිදාකාරේ ටෝර්ච් තියෙන උන් දාපල්ලා ෆොටෝ.
pavithra_uk Well-known member Oct 6, 2009 53,327 21,965 113 Gotland Sep 24, 2014 #1 ඔය විවිදාකාරේ ටෝර්ච් තියෙන උන් දාපල්ලා ෆොටෝ.
ruwanjrc Well-known member Sep 22, 2010 22,327 1,133 113 කෙහෙල් ගහේ Sep 24, 2014 #4 me 2 thama use wenne
pavithra_uk Well-known member Oct 6, 2009 53,327 21,965 113 Gotland Sep 24, 2014 #6 ruwanjrc said: me 2 thama use wenne Click to expand... sipik sk68
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,692 10,768 113 Sherwood වගේ තැනක Sep 24, 2014 #9 meka thama koi ekatath pihita
IDG Well-known member Aug 3, 2012 14,166 3,146 113 34 වාහන ගොඩේ Sep 24, 2014 #11 4n eke flash light eka tami bn dan nam one magulakata
kinkon Well-known member Aug 5, 2007 115,563 2 115,391 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Sep 24, 2014 #12 Energizer - 1 Watt LED
A amila_perera Member Oct 12, 2011 881 75 0 Sep 24, 2014 #13 Ebay eken meka genna demma banz (1.80$) 3 LED Dynamo Wind Up Flashlight Hand-pressing http://www.ebay.com/itm/gib-3-LED-D...ing_LightsLanternsTorches&hash=item2a3da68c11
Ebay eken meka genna demma banz (1.80$) 3 LED Dynamo Wind Up Flashlight Hand-pressing http://www.ebay.com/itm/gib-3-LED-D...ing_LightsLanternsTorches&hash=item2a3da68c11
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,077 113 35 කෙල්ල ළඟ Sep 26, 2014 #18 ඕක මං ගත්තෙ eBay එකෙන්.. දෙදාස් අටසිය ගාණකට.. දැන් දෙදාස් ගාණට තියෙනවා දැක්කා තැන් කීපයකම.. Flashlight උවමනා අය ඕඩර් එකක් දාහං.. මේක සුපිරියි.. ඇම්මට එකපාරක් Headlamp එකකුත් ගත්තා.. අතේ සල්ලි වැඩිපුර තියෙනවා නම් ගනිං මෙන්න මරු භාන්ඩ ටිකක්.. අපේ බොසාගෙ ගෙදර තියෙනවා.. පිස්සු හැදෙන ලස්සනයි බං.. ගණන් වැඩියි.. නැත්තං මාත් ගන්නවා.. කෙල්ලට තෑග්ගක් එහෙම දෙන්න හොඳයි Projector Lamp.. ත්‍රේඩ් එකට අදාල නැති මඟුල් කතා කලේ වැඩි හරියක්..
ඕක මං ගත්තෙ eBay එකෙන්.. දෙදාස් අටසිය ගාණකට.. දැන් දෙදාස් ගාණට තියෙනවා දැක්කා තැන් කීපයකම.. Flashlight උවමනා අය ඕඩර් එකක් දාහං.. මේක සුපිරියි.. ඇම්මට එකපාරක් Headlamp එකකුත් ගත්තා.. අතේ සල්ලි වැඩිපුර තියෙනවා නම් ගනිං මෙන්න මරු භාන්ඩ ටිකක්.. අපේ බොසාගෙ ගෙදර තියෙනවා.. පිස්සු හැදෙන ලස්සනයි බං.. ගණන් වැඩියි.. නැත්තං මාත් ගන්නවා.. කෙල්ලට තෑග්ගක් එහෙම දෙන්න හොඳයි Projector Lamp.. ත්‍රේඩ් එකට අදාල නැති මඟුල් කතා කලේ වැඩි හරියක්..
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Sep 26, 2014 #19 haththwalame meka nam wahale ellwpth wahale kadan watei