Post your Laptop

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,714
    1
    4,792
    113
    40
    හත් ඉලව්වෙ!
    My elder brothers Lap toshiba portege r835-p56x

    Toshiba-PortegeR835_h.jpg

    oh....meke Matt panel ekakda thiyenne..?.side ekata penne e wage...:D
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    what is that lap ? and how much did u spend for it?

    i could post my laptop, but you should mention your mailing address first :P
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,714
    1
    4,792
    113
    40
    හත් ඉලව්වෙ!
    keyak unada
    tikak wisthara danna

    machan oya avatar eka kohenda hoyagaththe..? oyada edit kale..?

    mama edit kara ekak oya widiyata...eka dala man kohehari site ekaka register una...mokakdo IT peththata bara site ekak...e site eka man me dawas ganakata issella hewwa hambune nehe...:baffled:

    Uraj ayya Abans eke weda karanne...eya laptp dealer kenek...eyagen serama wisthara ahaganna puluwan....:D
     
    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    attachment.php

    Dual-Core 2.00GHz
    3GB Ram

    ටික කාලෙකට කලින් ඩිස්ප්ලේ එකේ ඉරක් ආවා(අවුරුද්දක් යන්නත් කලින්)
    ඩිස්ප්ලේ එකක් දැම්මා
    දැන් බැටරිය කේස් වෙලා
    මොනව උනත් එලකිරි ලැප
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,714
    1
    4,792
    113
    40
    හත් ඉලව්වෙ!
    attachment.php

    Dual-Core 2.00GHz
    3GB Ram

    ටික කාලෙකට කලින් ඩිස්ප්ලේ එකේ ඉරක් ආවා(අවුරුද්දක් යන්නත් කලින්)
    ඩිස්ප්ලේ එකක් දැම්මා
    දැන් බැටරිය කේස් වෙලා
    මොනව උනත් එලකිරි ලැප

    battery ekanan mula indanma prawesamen use karanna oni...aluth ekak hena ganan neda?

    full chargenan power eka galawala weda karanna oni 25% wage ithuru wenakan...ita passe ayeth power denna...full charge ekema weda karanna epa power ekath gahala...film balakota games gahanakotanan ehema kalata awlak nehe..mokada wediyen power use wenawane...:)
     
    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83

    machan oya avatar eka kohenda hoyagaththe..? oyada edit kale..?

    mama edit kara ekak oya widiyata...eka dala man kohehari site ekaka register una...mokakdo IT peththata bara site ekak...e site eka man me dawas ganakata issella hewwa hambune nehe...:baffled:

    Uraj ayya Abans eke weda karanne...eya laptp dealer kenek...eyagen serama wisthara ahaganna puluwan....:D

    http://www.google.lk/search?um=1&hl...8l13479l0l19126l3l3l0l0l0l0l312l717l0.1.1.1l3

    ඔන්න තියනවා:)
    ඕකෙන් අරන් JASS Bandhara ta කියලා එඩිට් කරගත්තෙ
    දැන් උබ එතනින් අරන් දාගන්න යන්න එපා:no:
    මම පව්නේ බන් :P

    එහෙනම් ඉතින් සොරිම තමා:baffled:

    ඔව් ඔව් මගේ ලැප කේස් උන වෙලාවෙත් උදව් කරේ යුරාජ් අය්යා
     
    Last edited:

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,714
    1
    4,792
    113
    40
    හත් ඉලව්වෙ!
    http://www.google.lk/search?um=1&hl...8l13479l0l19126l3l3l0l0l0l0l312l717l0.1.1.1l3

    ඔන්න තියනවා:)
    ඕකෙන් අරන් කියලා එඩිට් කරගත්තෙ
    දැන් උබ එතනින් අරන් දාගන්න යන්න එපා:no:
    මම පව්නේ බන් :P

    එහෙනම් ඉතින් සොරිම තමා:baffled:

    ඔව් ඔව් මගේ ලැප කේස් උන වෙලාවෙත් උදව් කරේ යුරාජ් අය්යා

    :rofl:
     
    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    battery ekanan mula indanma prawesamen use karanna oni...aluth ekak hena ganan neda?

    full chargenan power eka galawala weda karanna oni 25% wage ithuru wenakan...ita passe ayeth power denna...full charge ekema weda karanna epa power ekath gahala...film balakota games gahanakotanan ehema kalata awlak nehe..mokada wediyen power use wenawane...:)

    ගනන් දන්නෑ බන්

    මම මුල ඉදලම චාජර් එක ගහල වැඩ කරේ:(
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    menna mage eka......

    HP-Pavilion-G6.jpg

    Microprocessor 2.66 GHz Intel Core i5-480M
    Microprocessor Cache 3 MB L3 cache
    Memory 4 GB 1333 MHz DDR3
    Memory Max Upgradeable to 8 GB DDR3
    Video Graphics AMD Radeon HD 6470M (1 GB DDR3)

    Display 15.6" High-Definition LED HP BrightView Display (1366 x 768)
    Hard Drive 640 GB SATA (5400 rpm)
    Sound Altec Lansing speakers - SRS Premium Sound

    1-1.jpg

    2-1.jpg

    4.jpg

    3-1.jpg

    :):P