Post your salary here...

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ලංකාවේ සල්ලි වලින් රුපියල් ලක්ෂ 35ක් විතර මාසෙකට.මට ලංඩන් වල බ්‍රොතෙල් හවුසස් 5ක් තියෙනවා.යුරෝපියන් කෙල්ලො හුඟක් මගේ යටතේ වැඩ කරනවා.
    :eek:
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    උබ අහල නැද්ද කතාවක්,ගැනුන්ගෙ වයසයි,පිරිමින්ගෙ පඩියයි අහන්න එපා කියල.
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    හා හා දැන් ඉතින් මෙතන අයියලා දාන බින්දු 6යේ පඩි දැකලා මාසෙට 15000ක් ගන්න මල්ලිලා හිත නරක් කරගන්න එපා
    අනේ ඉතින් ඔය කට්ටියගෙන් කීයෙන් කීයද සිරා salary එක කියුවේ ...බලා ගෙන ගියාම මාසෙට 5-10 Laks ගන්න අයියලාට මේ එළකිරියේ නුල් වල කොට කොට ඉන්නවට වඩා වැඩක් නැහැනේ :0 අනේ මන්ද


    :rofl::rofl::rofl::rofl::rofl:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ලංකාවේ සල්ලි වලින් රුපියල් ලක්ෂ 35ක් විතර මාසෙකට.මට ලංඩන් වල බ්‍රොතෙල් හවුසස් 5ක් තියෙනවා.යුරෝපියන් කෙල්ලො හුඟක් මගේ යටතේ වැඩ කරනවා.
    :dull: