>-<Post Your School Here>-<

lahirufx+

Well-known member
  • Oct 13, 2008
    9,303
    3,097
    113
    6°54′N 79°54′E
    50292_2391989968_7990_n.jpg
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,818
    1,785
    113
    රජයේ රෝහල
    මේ ත්‍රෙඩ් එකට රෙප් දමාපු හැම එකෙකුටම හීනමානය...
    එකෙක්වත් තමන් ස්කොලෂිප් කරපු පොඩි ගමේ ඉස්කෝලෙ දමලා නැහැ...
    මේ කාල කන්නි තමයි කැම්පස් ගියහම කොලේජ් ගැට්ට ගහගන්න අපතයෝ...
    :yes::growl::growl::growl:

    මෙන්න මගේ පාසල

    world_tour.1132645080.school_uniform.jpg
     
    Last edited:

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    මේ ත්‍රෙඩ් එකට රෙප් දමාපු හැම එකෙකුටම හීනමානය...
    එකෙක්වත් තමන් ස්කොලෂිප් කරපු පොඩි ගමේ ඉස්කෝලෙ දමලා නැහැ...

    එහෙම කියන්න එපා මිත්‍රයා... මම පාසල් ජීවිතේ අවසාන වෙනකල්ම ගියෙ එකම ඉස්කෝලෙට...
    අනික මම නම් කැම්පස් ඇවිත් ගොඩක් කල් ;) අවුරුදු 4 සම්පූර්ණ වෙන්න තව ටික කාලයයි
     
    Grim Reaper

    Well-known member
  • Mar 3, 2009
    1,769
    122
    63
    IN HELL
    මේ ත්‍රෙඩ් එකට රෙප් දමාපු හැම එකෙකුටම හීනමානය...
    එකෙක්වත් තමන් ස්කොලෂිප් කරපු පොඩි ගමේ ඉස්කෝලෙ දමලා නැහැ...
    මේ කාල කන්නි තමයි කැම්පස් ගියහම කොලේජ් ගැට්ට ගහගන්න අපතයෝ...
    :yes::growl::growl::growl:

    මෙන්න මගේ පාසල

    world_tour.1132645080.school_uniform.jpg

    Machn nikan harak katha nokiya idapan ..

    Uba ube iscoleta adare karapan anith ewun giya ewata hullanne nathuwa

    apith campus eke thamai ban .. api ehema gati seen nae .. anika mata nag uni awain passe ape batch eke inna okkoma ekai .. ubala wage 2n 3n denek thamai ehema hithagena nikan natta pagan inne ..

    @Thread owner : sorry machn mehema post ekak mey maru thread eke danna weema gana :( :( eth .. meka noda inna bari wuna machn .. mokada mata nag mage iscole thamai hondama iskole .. anith aya giya iscola mage iscoleta wada hodaine kiyala mata nikametawath hithila nae :(