මම මුලින්ම SLT MegaLine package ක ගත්තේ අප්‍රේල් මාසයේ. මෙම මාසයේ පළවෙනිදා වෙනකම් Download speed ක හොදටම තිබුණා. (Web Starter package.) මේ Package ට 4MB Download speed ක් තිබුණා. ඒත් මේ මාසයේ පළවෙනිදා ඉදාලා Download speed එක 2MB වඩා අඩුයි.
http://www.speedtest.net/result/2114038230.png
මම complain කළා. ඒ Complain ට කථා කරපු කෙනා කියනවා, මට 4MB ඹ්න නම් Web Family package ට මාරැ කරගන්නලු මගේ Package.(මම Heavy user ත් නොමෙයිලු) මොකද්ද මේ කියන දේ තේරැම ?![]()

මචන් මට ආසාවක් තියෙනවා ෆැමිලි පැකේජයට මාරු වෙන්න මම සාමාන්යයෙන් මාසෙට 14GB- වගේනේ පාවිච්චි කරන්නේ(කොහොමත් මේ අන් ලිමිට් එකේ ස්පීඩ් එකෙන් ඔච්චරමතමයි නේ බාන්න පුලුවන්) ඒකනිසා. පැකේජ් එක මාරුකරන්න ගියාම ඒකට එවලේ ගානක් ගෙවන්න ඕනද? මාරුවෙන්න දවස් 2-3ක් බලන්ඉන්න වෙනවද? ඒ දවස් 2-3 දී නෙට් පාවිච්චි කරන්නබැයිද?
මාරු උන කෙනෙක් ඉන්නවනම් මට උදව්වක් දෙනවද?![]()
Speeds are the problem.After 1am to 9.30am wage tama 50KBs + speeds enne.Every other time its 40KBs or lower than that.Only SLT and Microsoft servers walin tama 50KBs+ all the time enne.Will post sshots if need later.So TRC gonna read this thread? if yes they better give us a solution.This is wasting Rs.1800 we pay SLT every month.
About the FUP,I'm ok but for 512k home connection minimum should be around 30-35GB.Otherwise what's the meaning of "Unlimited" ? If FUP will be like 20GB then its time to leave SLT I guess.

naaa prashnayak naa shanika maru wenawa uba distribution point eke indan godak durinda inne ?

, ශානිකා උබ හිතුවද මම කෙල්ලෙක් කියලා

mama inne biyagama - delgoda atare,,,, mata web famly packg1 ganna oone,,dan use karnne dialog.eth hariyata 3g naha, slt me paththata kohomada kiyala danna kawru hari innawada?
speed1 kohomada famly packge1ke??????????
please,please, help me!!!!!!!!!!!!![]()
dan api munge Gas balannath ona.. menna ada mama Rathmalana RTO ekata call kalama answer karapu gaanige sadde.
http://www.mediafire.com/?tvy73eblxu033zc