Postal Service වැඩ කරනවද?

ShadowSeeker

Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    Application එකක් දාන්න තියෙනවා August 31ට කලින්. Registered post යවන්න postal service වැඩ කරනවද බන්?
     
    • Like
    Reactions: NewZealand

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    දැන් රට වහල නම් උඹ කොහොමද තැපැල් කන්තෝරුවට යන්නෙ, එහෙම හැමෝම ලියුම් දාන්න යනව නම් රට වහල වැඩක් තියෙනවද 🤔
     
    • Like
    Reactions: Solo Rider

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    දැන් රට වහල නම් උඹ කොහොමද තැපැල් කන්තෝරුවට යන්නෙ, එහෙම හැමෝම ලියුම් දාන්න යනව නම් රට වහල වැඩක් තියෙනවද 🤔
    postal service dan wadiyenma use karanne minissu newe ban.. anduewe kanthoru... private samahara ewa
     
    • Like
    Reactions: silent one