Postinor 2 success rate

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    It depends on when it's taken.... and thus depends on the probablity chart as mentioned below.:rolleyes:
    Sometimes the most unprobable outcome could occur - So be mindful.
    Also you cannot rely too much on crappy Indian drugs either.:yes:

    Postinor-2 is an emergency contraceptive only. Postinor-2 is not intended as a regular method of contraception. It is used to prevent pregnancy when taken within 72 hours of unprotected intercourse. It is estimated that Postinor-2 will prevent 85% of expected pregnancies. 95% of expected pregnancies will be prevented if taken within the first 24 hours, declining to 58% if taken between 48 hours and 72 hours after unprotected intercourse.

    It is not known whether Postinor-2 is effective if taken more than 72 hours after unprotected intercourse.
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,585
    113
    New York
    mkadda bn sandwch massage kynne

    vitamin c gaththama date wenwda bn

    ow normaly delay wenawa wage danenawa nam vitamin c gaththama hari
    sandwich massage kiyanne therapist la dennek eka wara massage karana kramayak

    හරියට ඩොකෙක්ගෙන් අහල කරන හුප්තක් කරපන්
    මේකේ ඉන්න කොන්දොස්තරලා කියන සුට්ටවල් නොකර
    ඉන්න එකෙක් කියල තිබ්බ කෙල්ලටත් පොස්ටිනොර් දෙකක් ගහල වැඩි හොඳට උබත් දෙකක් ගහපන් කියල :baffled::no:

    :P ithin u gahalada?

    dokek gen ahala muta oka krnna epa kiyayi hutto

    ow man dannawa doc la recomend karanne naha eath eka paraine ban ganna wenne?.

    It depends on when it's taken.... and thus depends on the probablity chart as mentioned below.:rolleyes:
    Sometimes the most unprobable outcome could occur - So be mindful.
    Also you cannot rely too much on crappy Indian drugs either.:yes:

    Postinor-2 is an emergency contraceptive only. Postinor-2 is not intended as a regular method of contraception. It is used to prevent pregnancy when taken within 72 hours of unprotected intercourse. It is estimated that Postinor-2 will prevent 85% of expected pregnancies. 95% of expected pregnancies will be prevented if taken within the first 24 hours, declining to 58% if taken between 48 hours and 72 hours after unprotected intercourse.

    It is not known whether Postinor-2 is effective if taken more than 72 hours after unprotected intercourse.

    :yes:

    Yasmin aduma gaane 1 month aran hitiya nam safe. 3 months aran thibba nam godak safe.

    naha ban kalathuren wade karanna masa ganan eaka use karanna kamathi nha machan. anika palaweni para witharai oya scene eetapasse condom thamai

    Lubricant gel ekak ganin kella vergin nam nethnam girl ta ridunama athal ekak ne bn.

    aniwa bro i already have durex straawberry

    thanks ban
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,292
    9,467
    113
    Heaven :p
    හරියට ඩොකෙක්ගෙන් අහල කරන හුප්තක් කරපන්
    මේකේ ඉන්න කොන්දොස්තරලා කියන සුට්ටවල් නොකර
    ඉන්න එකෙක් කියල තිබ්බ කෙල්ලටත් පොස්ටිනොර් දෙකක් ගහල වැඩි හොඳට උබත් දෙකක් ගහපන් කියල :baffled::no:

    :shocked::lol::lol::lol:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    තව සරල උපත් පාලන ක්‍රමයක් තියනවා.
    කෙල්ලට ඔසප් වෙන්න දවස් 7කට කලින් සහ ඔසප් උන දවස ඇතුළුව දවස් 7කට පස්සේ වෙනකං ලිංගිකව එකතු වෙන ආරක්ෂිතයි.
    වැඩි හොදට දවස් 7ක් නැතුව 5ක් වගේ ගණන් කරනවානම් හොදයි.

    ඔසප් වෙන්න දවස් 7කට කලින් එකතු වෙනවානම් පරිස්සමින්.
    කෙල්ලට හරි විදිහයට ඔසප් චත්‍රය අඩුම දෙවතාවක්වත් මීට කලින් වෙලා තියෙන්න අවශ්‍යයි.
    ඒ කියන්නේ නියමිත දවසටම හරි දවසක් කලින් හරි පරක්කු වෙලා හරි හැදුනොත් තමා ඔසප් ච්‍ක්‍රය හරි විදිහට වෙනවා කියන්න පුළුවන්.

    මේක තමා සිස්ටම් එක.... වැඩ කරනවා. කලින් සුවර් නැත්තම් පස්සෙ කරපං.