POSTNL Help

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,588
    2,981
    113
    Sri Lanka
    1673105276143.png

    මේ ඇයි බන්? මන් refuse කලේ නෑ delivery එක. මට ලියුමක්වත් ආවෙ නෑ මේ ගැන කියල. මොකද කරන්නෙ මේකට? Post කරල තියෙන්නෙ මේකෙන්: https://postnl.post/
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    boge gedetta awilla baduwa, ai genihilla, wahama post office ekata paleyan, kolaba parcel office ekata, ekko call karapam, ekko yaluwek yawapam,
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,588
    2,981
    113
    Sri Lanka
    boge gedetta awilla baduwa, ai genihilla, wahama post office ekata paleyan, kolaba parcel office ekata, ekko call karapam, ekko yaluwek yawapam,
    HELSINKI POK, Ulkomaan terminaali, The item is on its way to the destination country.
    දැන් call කරල වැඩක් තියෙයිද :( මේක ගෙනාවෙ නෑනෙ post office එකෙන් ගෙදර කවුරුහරි ඉන්නවා හැමදාම