0cean

Member
May 25, 2017
841
58
0
N/A

එක අතකට අපේ කෙනා හොදයි කියලා හිතෙනවා බන්... :dull:
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet

දේශපාලනේට උබලා ලාබාල වැඩියි බන්.. ලංකාවේ මයින්ඩ් එකෙන් ඕක බැලුවොත් ලොස්ට්. උද කමෙන්ට් එක බලපන්, උ හරි.
 
0cean

Member
May 25, 2017
841
58
0
N/A
දේශපාලනේට උබලා ලාබාල වැඩියි බන්.. ලංකාවේ මයින්ඩ් එකෙන් ඕක බැලුවොත් ලොස්ට්. උද කමෙන්ට් එක බලපන්, උ හරි.

Pls, explain? :eek:
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
Pls, explain? :eek:
දේශපාලන විග්‍රහා නම් අරහං. ඔතන ගුරුවරුන්ට ගන්ස් දෙන එක බලපන් ඉක්වලිසම් කියන තැන ඉදන්.. ඇමෙරිකන් උන්ගේ කන්ස්ටිටුෂනල් අයිතියක් ඕක. ලංකාවේ වගේ ඉතින් හැට හුටා මාරක් පොලිටික්කෝ බැහැලා ඕනා ඕනා විදියට කන්ස්ටිටුෂන් ලියන්නේ නැනේ.
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
:lol:
අපේ එකා හොඳයි තමා :baffled:
ඕක ඉතිං උගෙ විතරක් වැරැද්ද නෙමේ රටේ උන් බහුතරේ ඔහොමනෙ :)
ඇමරිකන් කාරයො උතුරු කොරියන් උන්ට එහා ඇමරිකාවට වඩා හොඳ රටක් නෑ කියල උන් හිතං ඉන්නෙ :lol:
ඕක හරියන්නම එපා :yes: වැඩිවැඩියෙන් ඕව වෙලා ඇමරිකාවෙ මොලයක් තියෙන උන්ට ඇමරිකාව එපා වෙන්න ඕනෙ :yes:
එතකොට උන් යනව යුරෝපෙ කැනඩාව ඕස්ට්‍රේලියාව වගේ රටවල් වලට අැමරිකාව කඩං වැටෙනව :yes:
එහෙම වෙනවනං ලොකූ දෙයක් :yes:
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
දේශපාලන විග්‍රහා නම් අරහං. ඔතන ගුරුවරුන්ට ගන්ස් දෙන එක බලපන් ඉක්වලිසම් කියන තැන ඉදන්.. ඇමෙරිකන් උන්ගේ කන්ස්ටිටුෂනල් අයිතියක් ඕක. ලංකාවේ වගේ ඉතින් හැට හුටා මාරක් පොලිටික්කෝ බැහැලා ඕනා ඕනා විදියට කන්ස්ටිටුෂන් ලියන්නේ නැනේ.

එතකොට තව කෙනෙකුට ඕන්නං තුවක්කු නැති සමාජෙක ජීවත් වෙන්න කාගෙ අයිතියටද වැඩි priority එක ලැබෙන්න ඕනෙ කියල නිශ්චය කරගන්නෙ කොහොමද :rolleyes:
 
t.dinusha

Well-known member
  • Dec 2, 2007
    1,271
    342
    83

    තොපි කාටවත් ඕවා කරන්න වෙන්නේ නෑ රයිෆල් ඇසෝසියේෂන් එකයි, රෙඩ් නෙක්කොයි, නිගර්ලයි ඉන්නකං. :love:

    #NotTheOwner
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තොපි කාටවත් ඕවා කරන්න වෙන්නේ නෑ රයිෆල් ඇසෝසියේෂන් එකයි, රෙඩ් නෙක්කොයි, නිගර්ලයි ඉන්නකං. :love:

    #NotTheOwner

    තේරුන්නෑ :eek: අපි මොනාද කරන්න හැදුවෙ :eek:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,931
    113
    uta th one CIVI WAR ekak : u america wa gana echchara hithanne nathi case ekakuth penawa

    na ban u hithanawa. eth u hithanne api hithana widihata newe. api balaporoththu wena widihata newe.

    edited.

    u Guns, gun walinma control karanna hadanawa.

    :yes::yes:
    kaapuwa dirawa ganna bari danapathi panthiye minissu bada bassa gannath hunting yanawane. gov eken unge aathal kaduwoth, un nikan inneth naha. e harath samaanya minissuth guns walata lokuwata wiruddath naha. aththatama gun walata wirudda wenna unta hethuwak naha. e nisa me wage wada walata piduru daala samanya minissungen guns walata wiruddawa kerellak gassanawa(samaharu kiyanawa mekath ungema plan ekak kiyala. eka nam mama danne naha) ethakota wade karanna lesi. u ithin guns walin labena naraka vipaaka minissuntama therenna arala thiyenne. e witharak newe, u minissunge paththa ganneth nathuwa hithak papuwak nathi modayek widihatath act karanna tharam daksha wela thiyenawa.
     
    • Like
    Reactions: 0cean

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    එතකොට තව කෙනෙකුට ඕන්නං තුවක්කු නැති සමාජෙක ජීවත් වෙන්න කාගෙ අයිතියටද වැඩි priority එක ලැබෙන්න ඕනෙ කියල නිශ්චය කරගන්නෙ කොහොමද :rolleyes:
    ගන් ෆ්රිදම් එක කියන්නේ බොත් නං ගන් ඇන්ඩ් හැව් ගන් තමා මචන්. කෙනෙකුට ගන් එකක් ගන්න පුළුවන් අයිතිය තියනවා යුඇස් වල එත් හැමෝටම ගන්න බැ. ප්රෝබේෂන්, පරිසන් ටර්ම්, ජුවිනයිල් රෙකොඩ්ස් තියන උන්ට ගන්න බැ. ඒ කියන්නේ කැරැට්ටුව බලපානවා ගන් එකක් ගන්න. අයිතිය සීමාවක් නැති උනාට කන්ඩිෂන් තියනවා මේ මේ අයට ගන්න බැ කියලා. ඒ වගේම කෙනෙක් ඇන්ටි ගන් නම් ඔහුට හෝ ඇයට පුළුවන් තමන්ගේ පෞද්ගලික ඉඩමකට හෝ තැනකට එන කෙනෙකුව නවත්තන්න ගන් එකක් එක්ක. එක උගේ ෆ්රිදම් එක. නමුත් සීමාව තමයි තමන්ගේ වපසරිය.
     
    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,271
    342
    83
    තේරුන්නෑ :eek: අපි මොනාද කරන්න හැදුවෙ :eek:

    උඔලා හදන්නේ මිනිස්සුන්ගේ අයතිය උදුරගන්න. යකෝ ඔබාමා ඉන්න කාලේ තමයි වැඩිපුරම තුවක්කු විකිණුනේ, ඌ යන්න ටික කාලයකට කලිනුත් කිව්වා, උඹලාට ඔබාමා ඉද්දි ඌ ඒකට විරුද්ධ නොවුනු එක අවුලක් නැහැ, දැන් තමයි අවුල.#NotTheOwner
     
    ඒ කියන්නෙ කාට හරි තුවක්කු නැති බස් හෝල්ට් එකක ඉන්න අයිතියක් නෑ කියන එකනෙ. ඔය වීඩියෝ එකේම බලපං අරූ ගන් එක අරං තියෙන්නෙ expire වෙච්ච ID එකකිං. කෝ බං ඔය කියන කන්ඩිශන්. කන්ඩිශන් තිබ්බට මෙහෙ වගේ තමා එහෙත් :lol:

    දැන් ඔබාම හොඳයි කිව්වද ? :baffled: මම නං කැමති ට්‍රම්ප්ට ඇමරිකාව කන හින්ද අවංකවම :baffled: මිනිස්සුන්ගෙ අයිතිය කියල බෑනෙ බං :D කට්ටියක් ඕනෙ කියනව gun free ඇමරිකාවක ජීවත් වෙන්න. එතකොට උන්ගෙ අයිතීන් අයිතීන් නෙමේද :rolleyes: ඔය මානව අයිතිවාසිකම් බොරු බයිල විතරයි ඔහොම අයිතිවාසිකම් තිබිලත් නෑ ඇත්තෙත් නෑ තියෙන්නෙත් නෑ :rolleyes: උන්ගෙ culture එකෙං තීරණය කරන්නෙ තුවක්කු තියෙන සමාජයක්ද නැති සමාජයක්ද කියල. උන් උන්ගෙ culture එකෙං හදපු සමාජෙ සාධාරණීකරනය කරගන්න ඊට පස්සෙ මානව අයිතිවාසිකමුයි අරවයි මේවයි බොරු බයිල ගහනව :lol:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඒ කියන්නෙ කාට හරි තුවක්කු නැති බස් හෝල්ට් එකක ඉන්න අයිතියක් නෑ කියන එකනෙ. ඔය වීඩියෝ එකේම බලපං අරූ ගන් එක අරං තියෙන්නෙ expire වෙච්ච ID එකකිං. කෝ බං ඔය කියන කන්ඩිශන්. කන්ඩිශන් තිබ්බට මෙහෙ වගේ තමා එහෙත් :lol:
    ඕනෑම සොසයිටියක තියනවා මචන් ලුප් හෝල්ස්. දැන් ලංකාවේ බලහන්. ගන් පර්මිට් දෙන්නේ නැනේ නිකන්. එත් බලහන් ගමකට රෙඩ් එකක් දැම්මොත් දෙක තුනක් මාට්ටු වෙනවනේ. ඒ වගේ තමා, දැන් ඊයේ බලහන් ආමි එකේ එකෙක් බඩු පැන්නුවේ, එහෙමයි කියලා ආමි එකේ බඩු දැන් ඕනා නැ කියලා අයින් කරලා හරියන්නේ නැනේ. සමහරවිට න ඉල්ලිගල් කලොත් යුඅස් වල ඔයිට වඩා මරාගනියි. මොකද එතකොට සාමාන්‍ය මිනිහට් ආරක්ෂාවක් නැ, ගං කැරියෙක් ගේකට පිස්ටල් එකක් අරන් අවොත්.
     
    මං උඹ ලියලා තිබ්බෙක කියෝගෙන ආව, ආයේ මුලට ගිහින් කියවන්න පටන් අරගෙන එක හුස්මට කියවලා ඉවර කළා, ඒත් තේරුනේ නෑ. ආයේ මුල ඉඳන් කියවලත් නොතේරුණු නිසා අත ඇරලා දැම්මා. උගත් පිස්සො කියල ජාතියක් ඉන්නවා කියලා දැනන් හිටිය. මුනගැහුනෙ අද. :oo:

    #NotTheOwner
    #IsecreatlyLoveWhiteWalker<3
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ~

    ඕනෑම සොසයිටියක තියනවා මචන් ලුප් හෝල්ස්. දැන් ලංකාවේ බලහන්. ගන් පර්මිට් දෙන්නේ නැනේ නිකන්. එත් බලහන් ගමකට රෙඩ් එකක් දැම්මොත් දෙක තුනක් මාට්ටු වෙනවනේ. ඒ වගේ තමා, දැන් ඊයේ බලහන් ආමි එකේ එකෙක් බඩු පැන්නුවේ, එහෙමයි කියලා ආමි එකේ බඩු දැන් ඕනා නැ කියලා අයින් කරලා හරියන්නේ නැනේ. සමහරවිට න ඉල්ලිගල් කලොත් යුඅස් වල ඔයිට වඩා මරාගනියි. මොකද එතකොට සාමාන්‍ය මිනිහට් ආරක්ෂාවක් නැ, ගං කැරියෙක් ගේකට පිස්ටල් එකක් අරන් අවොත්.

    ඔව් ගන්ස් තහනම් කලොත් උන් ඔයිට වඩා මරාගනියි තමා :yes: ඒ වුනාට තුවක්කු තියාගන්න එක universal human right එකක් විදිහට දකින එක වැරදියි. ඒක ඇමරිකාවට මෙක්සිකෝවට ඇති මෙහෙට ඕන්නෑ :yes: උන් උන්ගෙ සංස්කෘතියෙ මුලම වරද්දගෙන තියෙන්නෙ :yes: උන්ගෙ system එක දැන් තියෙන තැනිං gun free society යකට එක පාර ගේන්න හදනව කියන්නෙ තුවක්කු තියෙනවට වඩා විනාශයක් කරගන්න සිද්ධ වෙනව කියන එක අර මාධ්‍යවේදියො කියනව වගේ linear විසඳුම් ඕවට හරියන්නෑ උන්ගෙ චින්තනේම අවුල් :sorry: අනික් රටවල් දැනගන්න ඕනෙ ඇමරිකාවට වෙලා තියෙන දේ දැකල ඒ තත්වෙට තමන්ගෙ රට පත්නොවෙන්න වගබලාගන්න :yes:

    මං උඹ ලියලා තිබ්බෙක කියෝගෙන ආව, ආයේ මුලට ගිහින් කියවන්න පටන් අරගෙන එක හුස්මට කියවලා ඉවර කළා, ඒත් තේරුනේ නෑ. ආයේ මුල ඉඳන් කියවලත් නොතේරුණු නිසා අත ඇරලා දැම්මා. උගත් පිස්සො කියල ජාතියක් ඉන්නවා කියලා දැනන් හිටිය. මුනගැහුනෙ අද. :oo:

    #NotTheOwner
    #IsecreatlyLoveWhiteWalker<3

    :sorry:
    contradictory අයිතීන් දෙකක් ගනිංකො බං. එකෙක් කියනව A තියෙන සමාජෙක ජීවත් වෙන්න ඕනෙ කියල. තව එකෙක් කියනව ~A තියෙන සමාජෙක ජීවත් වෙන්න ඕනෙ කියල. මුන් දෙන්නම මිනිස්සු නං දෙන්නටම මානව අයිතිවාසිකම් තියෙනවනං කොහොමද කරන්නෙ කියපං :D අනිවා එකෙක්ගෙ අයිතිය අනිකගෙ අයිතිය යටපත් කරමින් ලැබෙනවනෙ :yes: එක්කො සමාජය A වෙනව නැත්තං ~A වෙනව. එතකොට දොගොල්ලක් දෙවිදිහක සමාජයක් පතනවනං කොහොමද තීරණය කරන්නෙ සමාජය A කරනවද ? ~A කරනවද කියල ? එහෙම තීරණය කරන්න බෑ බං. ඔය අයිතිවාසිකම් කෙප්ප. එහෙම සියල්ලන්ට සර්ව සාධාරණ අයිතිවාසිකම් දෙන්න බෑ. වෙන්නෙ උන්ගෙ සංස්කෘතියෙන් එක්කො සමාජය A කරනව නැත්තං ~A කරනව. මානව අයිතිවාසිකම් කියන්නෙ ඊට පස්සෙ A හරි ~A හරි ඇතුව බිහිවුන සමාජයෙන්ම බිහිවුන සංකල්පයක් ඉතිං මානව අයිතිවාසිකම් වලිං බිහිවෙලා තියෙන සමාජය සාධාරනීකරනය කරන එක කරන්නෙ :yes: නැතුව මුලු ලෝකෙම තියෙන හැම සමාජෙම තියෙන්න ඕනෙ මොනාද නැති වෙන්න ඕනෙ මොනාද කියල තීරණය කරන්න පුලුවන් universal human rights නෑ කියලයි කිව්වෙ :yes: