Power backup for fiber router?

weere_singhe

Well-known member
  • Dec 26, 2023
    1,039
    1,416
    113
    ඒකනෙ
    මාත් එහෙමයි
    අපේ ඉතිං කරන්ට් එක යන්නෙ තත්පරේකට දෙකකට
    නැත්තං විනාඩියකට දෙකකට තමා
    ups එකට ඩිවයිස් දෙකයිනෙ ගහන්න පුලුවන්. මම එකක් දෙකට බෙදල ලයින් දෙකක් ගත්ත
    රවුටරේට ලොකු කරන්ට් එකක් යන්නෙ නෑනෙ
    සිස්ටම් එකයි මොනිටරයයි රවුටරයයි

    අම්මල ටීවි බල බල ඉද්දි කරන්ට් ගියොත් හෙන වෙලාවක් යනව ආයෙ රූප වැටෙන්න
    දැං ටිකක් ෂේප්
    ඔයා දාලා තියෙන UPS එකෙන් සාමාන්‍යයෙන් කොච්චර විතර වෙලා අල්ලාගෙන ඉන්න පුලුවන්ද ?
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    මුන්ගේ 12,000ට තියෙන එක 8,000යි ඩරස් එකේ.

    fxDEUBV.png



    w905CcK.png



    මේක ගත්තු කාලේ නම් පැය 6ක් වගේ පුළුවන්, දැන් නම් එච්චර බෑ. පැය 3-4 ක් වගේ දැන් නම්.
    ------ Post added on Oct 26, 2024 at 8:22 PM
    me wagema daraz wala local company ekakin hadpu item ekakut tibuna.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ඔයා දාලා තියෙන UPS එකෙන් සාමාන්‍යයෙන් කොච්චර විතර වෙලා අල්ලාගෙන ඉන්න පුලුවන්ද ?
    බැටරිය හොදනං උපරිම පැය කාලයි මචං

    ඒත් මේකනං මම තියං ඉන්නෙ එහෙම පාවිච්චි කරන්න නෙමේ

    චුට්ට වෙලාවකට කරන්ට් ගියාම ඒක පොඩ්ඩක් ෂේප් කරගන්න.
    තතත්පර දෙක තුනකට කරන්ට් යන වෙලාවල් තියෙනව. විනාඩි දෙකක් විතර ගිහින් එන වෙලාවල් තියෙනව

    අනික ups full discharge වෙනකං යූස් කරන්නත් එපා කියනව නේද

    650VA පොඩි ups එකක්

    හැබැයි අගල් 32 ටීවි එකක් පැය බාගයක් විතර ඇදගන්න පුලුවන් වෙයි, රවුටර් එකටයි ටිවි එක ගාව තියෙන බොක්ස් එකටයි කරන්ට් එක දීල
    කම්පියුටර් එකට ටිකක් කරන්ට් එක යනව වැඩියිනෙ
     
    Last edited:
    • Love
    Reactions: weere_singhe