distribution box එක. ගොඩක් පැතිවල off වෙනව පැයකට විතර පස්සෙ. power backups ගිහින් තියෙන්නෙ.DB eka ,,කියන්නේ?
mke coupon code ekak gnne kohomda bn?
pc UPS එකක් ගහපන්.කරන්ට් හියහම ෆයිබර් connection එක off nivee තියාගන්න නැද්ද මුකුත් ගැජමැටික් එකක්.
owage battery update nokara mona fakata packages walata thadi ganan danawada okun?distribution box එක. ගොඩක් පැතිවල off වෙනව පැයකට විතර පස්සෙ. power backups ගිහින් තියෙන්නෙ.
ඒකනෙpc UPS එකක් ගහපන්.
මටත් හරියට තේරෙන්නෙ නෑ කූපන් කතන්දරේ නම්.mke coupon code ekak gnne kohomda bn?
ඔව් උන්ගෙ maintenance අන්තිමයි. තව කුඩ්ඩො ඔව්ව සුද්ද කරනව පොඩ්ඩ ඇත්නම්. කරගන්න බැරිවනෙ දැන් contract උන් hire කරන්නෙ.owage battery update nokara mona fakata packages walata thadi ganan danawada okun?
@RLT4U @aruna1 කළාමුන්ගේ 12,000ට තියෙන එක 8,000යි ඩරස් එකේ.
![]()
![]()
මේක ගත්තු කාලේ නම් පැය 6ක් වගේ පුළුවන්, දැන් නම් එච්චර බෑ. පැය 3-4 ක් වගේ දැන් නම්.
------ Post added on Oct 26, 2024 at 8:22 PM
30% adu krla thami 12 dla thiynne coupn code ekta thmai 55%k dnne bnමටත් හරියට තේරෙන්නෙ නෑ කූපන් කතන්දරේ නම්.
උන් 17ක් කියල ඒකෙ 55% අඩු කරල නේ ඔය 12ට දාල තියේන්නෙ.
අපෙ අක්කගෙ මනුස්සයගෙ මහ ගෙදට fiber එකටයි peotv එකටයි tv එකටයි ඔක්කොටම බිත්තියෙ socket එකටම ලොකු ups එක්කින් දීලා තියෙන්නෙ. ලයිට් ගියත් කට්ටිය සැපේ tv බලනවාඒකනෙ
මාත් එහෙමයි
අපේ ඉතිං කරන්ට් එක යන්නෙ තත්පරේකට දෙකකට
නැත්තං විනාඩියකට දෙකකට තමා
ups එකට ඩිවයිස් දෙකයිනෙ ගහන්න පුලුවන්. මම එකක් දෙකට බෙදල ලයින් දෙකක් ගත්ත
රවුටරේට ලොකු කරන්ට් එකක් යන්නෙ නෑනෙ
සිස්ටම් එකයි මොනිටරයයි රවුටරයයි
අම්මල ටීවි බල බල ඉද්දි කරන්ට් ගියොත් හෙන වෙලාවක් යනව ආයෙ රූප වැටෙන්න
දැං ටිකක් ෂේප්
mmm coupon hoyaganna na ...30% adu krla thami 12 dla thiynne coupn code ekta thmai 55%k dnne bn

https://pages.daraz.lk/wow/gcp/route/daraz/lk/upr/router?pha=true&wx_navbar_transparent=true&hybrid=1&data_prefetch=true&prefetch_replace=1&at_iframe=1&wh_pid=/lazada/megascenario/lk/pay-day-sale-october/mcp&spm=a2a0e.tm80335410.countdownPC.d_0mmm coupon hoyaganna na ...![]()
ඔව් ගොඩක් වෙලාවට තත්පරේකට දෙකකට කරන්ට් එක යන්නෙඅපෙ අක්කගෙ මනුස්සයගෙ මහ ගෙදට fiber එකටයි peotv එකටයි tv එකටයි ඔක්කොටම බිත්තියෙ socket එකටම ලොකු ups එක්කින් දීලා තියෙන්නෙ. ලයිට් ගියත් කට්ටිය සැපේ tv බලනවා
slt shop එකේ කූපන් කෝඩ් එක මචන්
ups එකට ලොකු බැටරියක් දාලා multiplug එකක් ගහගන්න එක තමා ලාබම. ඕනි රෙද්දක් ගැහුවකිනෙhttps://pages.daraz.lk/wow/gcp/route/daraz/lk/upr/router?pha=true&wx_navbar_transparent=true&hybrid=1&data_prefetch=true&prefetch_replace=1&at_iframe=1&wh_pid=/lazada/megascenario/lk/pay-day-sale-october/mcp&spm=a2a0e.tm80335410.countdownPC.d_0
ඔව් ගොඩක් වෙලාවට තත්පරේකට දෙකකට කරන්ට් එක යන්නෙ
සමහර වෙලාවට වැඩිම වුණොත් විනාඩි දෙකයි