Power bank එකක් ගන්න ඕන කොළඹින්

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    ඔරිජිනල් 10000mAh එකක් ගන්න ඕන බන්.. mi හොඳයිද?

    ඒ තරම් මහත නැති එකක් නම් පට්ට..

    Warranty එක්ක මරදාන , කොළඹ අවට ගන්න shop එකක් කියහන්කො බන් , හෙට ගන්න ඕන..
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    MI ORIGINAL එකක්ම ගන්න , ෂුවර් නැති SHOP වලින් ගන්න එපා , මරදාන කොලබ අවට කියපු නිසා තිඹිරිගස්යාය genxtstore එකෙන් ගන්න පුළුවන් , 6 MONTHS WARRANTY , මාත් මේ ලගදි ගත්තා 3200(10000mAh)
     
    • Like
    Reactions: NRTG and ACHIK

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    MI ORIGINAL එකක්ම ගන්න , ෂුවර් නැති SHOP වලින් ගන්න එපා , මරදාන කොලබ අවට කියපු නිසා තිඹිරිගස්යාය genxtstore එකෙන් ගන්න පුළුවන් , 6 MONTHS WARRANTY , මාත් මේ ලගදි ගත්තා 3200(10000mAh)
    genxtstore eken online Order karanna berida ban?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,104
    113
    ඔරිජිනල් 10000mAh එකක් ගන්න ඕන බන්.. mi හොඳයිද?

    ඒ තරම් මහත නැති එකක් නම් පට්ට..

    Warranty එක්ක මරදාන , කොළඹ අවට ගන්න shop එකක් කියහන්කො බන් , හෙට ගන්න ඕන..
    Go to singer. They have energizer with 1 yr warranty

    https://www.singersl.com/energizer-power-bank-ue10047pq-10000mah
     
    SLCyberKing

    Well-known member
  • Feb 9, 2019
    363
    504
    93
    ඔරිජිනල් 10000mAh එකක් ගන්න ඕන බන්.. mi හොඳයිද?

    ඒ තරම් මහත නැති එකක් නම් පට්ට..

    Warranty එක්ක මරදාන , කොළඹ අවට ගන්න shop එකක් කියහන්කො බන් , හෙට ගන්න ඕන..
    mi hodai mn 20 000 mah ekak use karanawa dn 2y wage wenawa thama hodata weda mi 9 4n eka 4 parak 0 to 100 charge karanna puluwan.