Windows 10 Pro Key එකක් ගන්න ඕන මචන් ඔෆිස් පැකේජ් Key එකක් එක්ක

Noah_Trent

Well-known member
  • Oct 24, 2022
    480
    293
    63
    අඩුවට ගන්න සයිට් එකක් කියහන්කො මචන්.

    මට ආයෙ Ms Office latest version එකේ Key එක්ක් ඕන. මන් හිතන්නෙ 2021 වෙන්න ඕන අන්තිමට ආවේ. :oo:

    තව් ප්‍රශ්නයක් තියනව මචන්. කොහොමද එහෙම අඩුවට දෙන්නෙ ඔරිජිනල් keys? මොකක් හරි මරිසි වැඩක් ද. :baffled:

    ඔරිජිනල් කී එක බර ගානක් වෙනවනෙ. එහෙම එකේ කොහොමද රු. 500ට විතර දෙන්නෙ.
     
    EternalQuest

    Active member
  • Nov 21, 2024
    147
    148
    43
    LK
    mama gatte royalcdkeys .com eken. 500ta wada nam wadi. habai retail key ekak . microsoft account ekata add una key eka.
     
    Imran ashad

    Junior member
  • Apr 8, 2024
    39
    13
    8
    0702893450 whatsapp massage ekak danna

    අඩුවට ගන්න සයිට් එකක් කියහන්කො මචන්.

    මට ආයෙ Ms Office latest version එකේ Key එක්ක් ඕන. මන් හිතන්නෙ 2021 වෙන්න ඕන අන්තිමට ආවේ. :oo:

    තව් ප්‍රශ්නයක් තියනව මචන්. කොහොමද එහෙම අඩුවට දෙන්නෙ ඔරිජිනල් keys? මොකක් හරි මරිසි වැඩක් ද. :baffled:

    ඔරිජිනල් කී එක බර ගානක් වෙනවනෙ. එහෙම එකේ කොහොමද රු. 500ට විතර දෙන්නෙ.
    0702893450 whatsapp massage ekak danna
    ------ Post added on Dec 19, 2024 at 6:59 AM
     
    hrdilshan.madushanka

    Active member
  • Aug 17, 2023
    168
    155
    43
    https://valityplus.lk/

    1735053225276.png