genxtstore eken online Order karanna berida ban?MI ORIGINAL එකක්ම ගන්න , ෂුවර් නැති SHOP වලින් ගන්න එපා , මරදාන කොලබ අවට කියපු නිසා තිඹිරිගස්යාය genxtstore එකෙන් ගන්න පුළුවන් , 6 MONTHS WARRANTY , මාත් මේ ලගදි ගත්තා 3200(10000mAh)
Go to singer. They have energizer with 1 yr warrantyඔරිජිනල් 10000mAh එකක් ගන්න ඕන බන්.. mi හොඳයිද?
ඒ තරම් මහත නැති එකක් නම් පට්ට..
Warranty එක්ක මරදාන , කොළඹ අවට ගන්න shop එකක් කියහන්කො බන් , හෙට ගන්න ඕන..
Danna taramin Puluwangenxtstore eken online Order karanna berida ban?

mi hodai mn 20 000 mah ekak use karanawa dn 2y wage wenawa thama hodata weda mi 9 4n eka 4 parak 0 to 100 charge karanna puluwan.ඔරිජිනල් 10000mAh එකක් ගන්න ඕන බන්.. mi හොඳයිද?
ඒ තරම් මහත නැති එකක් නම් පට්ට..
Warranty එක්ක මරදාන , කොළඹ අවට ගන්න shop එකක් කියහන්කො බන් , හෙට ගන්න ඕන..