power bank වල වැලි පුරෝපු බැටරි ..

akmaadj

Well-known member
  • Sep 8, 2014
    1,250
    586
    113
    power bank වල වැලි පුරෝපු බැටරි ..

    මන් ඉන්දියාවේ මුම්බායි වල පේමන්ට් එකක් ගත්ත දෙකකම ඇතුලේ වැලි පුරෝපු බැටරි බන් හොල්ලනකොට සද්දයක් අන් නිසා බැලුවේ ගැලවලා

    fake බැටරියේ උඩ කට්ටේ වෙනස්
    අනික එක
    මතුපිට ස්තරය සමුත් නැ අනිත් 2කෙ වගේ
    කොටුවේ තියන ඒවගෙත් ඔහොමද දැන් නෑ
    මේකේ බැටරි 4න් 3ක් fake එක බටරියෙන් වැඩ .
    Uy3WnHB.jpg


    2EO1NZg.jpg

    මේ අනිත් එක එකේ බැටරි 3න් 1ක් fake
    ilPTlaF.jpg

    pIfumjY.jpg

    8l4Gj0c.jpg

    3EGeD43.jpg

    ZQAgrNW.jpg

    උබලගේ ඒවත් පොඩ්ඩක් බලපන් පුක ඉරාගෙන වැලි උස්සන් යනවද දැන් නැනි ...:no::no::no::no::no::angry::angry::angry:
     
    Last edited:

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    උඹට පිස්සු බන්, ඉන්දියාවේ වලි වල විදුලිය ගබඩා කරන්න හොයාගෙන තියෙනවා,
    ඒ ගබඩා කල විදුලිය පසුව ප්රෝයෝජනයට ගන්නත් පුළුවන්.
    උඹ ඉතින් මොඩය වගේ ගලවල කඩාගේනනේ :frown::frown:,
    දැන් වැඩ කරන එකක් නැ. :baffled: :baffled:

    මම බොරු කියනවා කියල හිතෙනවනම්
    මන මොහාන සීයට කෝල් එකක් දීල අහපන්.

    මෙන්න නොම්මරේ
    23018939, 23011156, 23018907, 23019334, 23015470
    ඔතනින් කැමති එකකට ගනින් :rofl:
     
    Last edited: