power bank වල වැලි පුරෝපු බැටරි ..
මන් ඉන්දියාවේ මුම්බායි වල පේමන්ට් එකක් ගත්ත දෙකකම ඇතුලේ වැලි පුරෝපු බැටරි බන් හොල්ලනකොට සද්දයක් අන් නිසා බැලුවේ ගැලවලා
fake බැටරියේ උඩ කට්ටේ වෙනස්
අනික එක මතුපිට ස්තරය සමුත් නැ අනිත් 2කෙ වගේ කොටුවේ තියන ඒවගෙත් ඔහොමද දැන් නෑ
මේකේ බැටරි 4න් 3ක් fake එක බටරියෙන් වැඩ .
මේ අනිත් එක එකේ බැටරි 3න් 1ක් fake
උබලගේ ඒවත් පොඩ්ඩක් බලපන් පුක ඉරාගෙන වැලි උස්සන් යනවද දැන් නැනි ...

Last edited: