Power Bank ebay අරගෙන තියනවද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Power Bank ebay අරගෙන තියනවද?

    මචං ebay එකෙන් හොදට වැඩ කරන power bank අරගෙන තියෙනවද? Quick Charging support කරන. ගත්ත එකෙන් link එකක් දානවද? Chinese Xiaomi වගේ ඒවගේත් counterfeit ඒවා තියාවලු නේද?
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    Ebay eke nam godak ewa sure na.

    Mama DIY power bank kit ekak nam gatta mokada mage laga lap ekakin gatta 18650 battery set ekak tiyenawa. Ehema ekak api hadaganna eka sure.

    Nettam banggood try karanna eke original ewa tibba aduwata.
     

    shevin12

    Active member
  • Aug 27, 2014
    326
    50
    28
    orico kiyala brand ekakin gahana quick charge power bank ekak tiyenawa machn eka ganing..ali express eke tiyenawa..mama use karnawa awlk ne..
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    Original Xiaomi power bank එකත් එක්ක මචන් එනවා උන්ගේ site එකෙන්ම verify කරන්න code sticker එකක්

    මෙන්න මේ ටික බලන්න original ඒවා විකුණන උන් ඉන්නවා Aliexpress එකෙත් මගේ යාලුවෙක් ගෙනාව එකක් එකේ නම් sticker code එක තිබ්බ.

    Mi-power-bank-sticker-unique-code.jpg


    https://www.techmesto.com/identify-fake-xiaomi-power-bank/

    http://www.mi.com/verify/#secur_en
     
    Nov 27, 2009
    2,139
    107
    0
    original thiyenawa banggood, gearbest wala, Xiaomi 10400 ekak danata use karanawa (original ekak, mul kale ekak QC ne), pereda banggod eke 20000 QC tiyana eka order kala $28 ta promo ekak tibuna, normal price $38 wage eke.