Bought 3.. 2 for my Laptop.. recommended.
10000mAh eken 6000mAh battery ekk one time wath full charge karanna be nedaBought 3.. 2 for my Laptop.. recommended.
mekanam karala ne, but mage laptop eka 3-4hr run karanawa awulak nathuwa powerbank eken,10000mAh eken 6000mAh battery ekk one time wath full charge karanna be neda
මේ සෙට් ඒක දැන් නෑ බං. නැත්නම් energizer super
Authorized dealer කෙනෙක් ඉන්නවද ලංකාවේ?Anker
හොඳයි ද බඩුu green try
Xiaomi නම් මරු original එකක් හොයාගන්න ඕන..ANKER, XIAOMI, Baseus,Belkin brands තමයි හොඳම.
Ali express ගන්නවා කියන්නේ tax ගෙවන සල්ලි වලින් මෙහෙන් තව එකක් ගන්න පුළුවන්.Xiaomi Redmi 20kw
අවුරුදු 6ක් වැඩ
AliExpress
Redmi 20000mah awurudu 4i dan
Anker but after 6 years not working
Xiaomi නම් හොඳයි තමයි.Anker, Xiaomi(using 10 yrs), ugreen, baseus
Ali express ගන්නවා කියන්නේ tax ගෙවන සල්ලි වලින් මෙහෙන් තව එකක් ගන්න පුළුවන්.
Duma dala ochchara keliyak Una kiyanne dada fake ekak.Yoobao L30Q - PD 22.5 & QC3.0 30000mAh Fast Charging Power Bank dan 3 years wage athi, 2 M wage udkin watuna kali panna aulak na podak thadakalam aye lock una badu tama weda
daraz ekan gathe ekanam
ita kalin gatha ekak display emam tiyanna ekak unity ekan gahe. eka dawasak eka parama duma dala idumuna ban eka nikan table eka tiyankota amoo gedara hitiye nathinam gini gannda case ekak ekanam. mata eke brand ekanam mathaka na