POWER BANK

PDUT

Active member
  • Sep 8, 2015
    215
    41
    28
    Ebay එකෙන් ගෙන්න ගන්න හොද Power Bank එකක ලින්ක් එකක් දීපල්ලකෝ... Rs. 2000 කට වගේ...


    :confused::confused::confused::confused::confused::confused:
     

    PDUT

    Active member
  • Sep 8, 2015
    215
    41
    28
    හරි ගාන වැඩක් නෑ හොද Power Bank එකක ලින්ක් එකක් දෙන්න පුළුවන්නම්
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    ඔරිජිනල් MI එක WOW.LK එකේ තියනවා නේ රුපියල් 2900ටද කොහෙද මගෙ යාලුවෙක් ලගදි ගත්තා. Ebay නම් ශුවර් කරලා ගන්න අමාරුයි ෆේක් ඔරිජිනල් හොයන්න හෙන අමාරු හින්දා
     

    Sonica123

    Member
    Nov 29, 2014
    1,453
    129
    0
    Colombo
    Pitakotuwe 1st ake asia ake 2600MA samsung eka 450i. Mi eka 950. Thawa thibununa godak ahema 24000k thibba eka 1800k kiwwa. Gurannty okkoma.