හොඳ Power bank එකක්

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113

    Baseus 20000mAh 22.5W, Anker MagGo Slim 10000mAh 15W dekama use karanwa. kiynna deyk ne heavy use karanna patta..:yes::yes:

    machn oya power bank eka use karana device monwada,phone eke mah kiyada, ki sarayak puluwanid chg karanna
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,510
    13,093
    113
    🤍
    7IiNAnW.png

    man meka order kara

    man dkka fb post ekak eke godk un ASPOR kiyana eka hodai hodai gaga dala tibba
     
    • Love
    Reactions: Phonemy

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හරියටම මතක නැ බං, 2019 හරි 2020 වගේ

    ugreen eke PD chager ekak baluwa eke 20000mah, eka madi wage machn, 5000mah phone dekak tiyenwa, lap ekanm charge karan na

    5000mah phone dekak tiyenwa, dekama past changing support(67w/22w), dawasata deparak change karanawa, 10000 - 15000 wage budget eka,

    5000mah phone dekak tiyena nisa 20000mah madi wage machn, hadisiye daws 2k 3k current nathi unoth kiyala baluwe
    ඔය තියෙන රේට් එකෙන්ම ෆාස්ට් චාර්ජ් කරගන්න ඕනේ නම් උඹට 100W එකකට වත් යන්න වෙයි. (67+22W).. UGREEN Nexode 20000mAh 100W වගේ එකක්..හැබැයි උඹේ බජට් එකට පොඩ්ඩක් වැඩියි .එහෙම ඕනේ නම් නැත්තම් 100w වලට අඩු එකකට යන්න.

    හැබැයි ඉතින් 67W අවුට් පුට් එක පවර් බෑන්ක් එකෙන් ගන්න නම් ඌත් ඔය පෝන් එකේ 67W ෆාස්ට් චාර්ජින් ප්‍රොටෝකෝල් එකට සපෝට් කරන්න ඕනේ..ඔය යූග්‍රීන් පවර් බෑන්ක් එකේ 100W අවුට් පුට් පෝර්ට් එකක් තියෙනවා.ඒත් පෝන් එකේ ප්‍රොටෝකෝල් එකට සපෝර්ට්ද කියලා දන්නේ නෑ.සපෝට් නැත්නම් ඌ නෝමල් 25/30W වගේ ෆාස්ට් චාර්ජින් වලට බහිනවා..එහෙම එකකුත් තියෙනවා ඕකේ..එහෙම බැලුවොත් 30 +22W දාලා 65W වගේ අවුට්පුට් එකක් දෙන පවර් බෑන්ක් එකකට යන එක ලාභයි.

    20000mah එකක් ගන්නවා නම් රේටඩ් කැපැසිටි 10000mAh එක වගේ කිට්ටු වෙන්න තියෙන්නේ හුගක් බ්‍රෑන්ඩ් වල.. ඇන්කර් වගේ බ්‍රෑන්ඩ් වල තමයි ඕක වැඩිම.එහෙම බැලුවොත් දවස ගානේ පෝන් දෙකම චාර්ජ් කරනවා නම්,පවර් බෑන්ක් එකත් දව්ස ගානේ රීචාර්ජ් කරන්න වෙන ලයින් එකක් තියෙන්නේ..
     
    • Love
    Reactions: Phonemy

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,421
    5,531
    113
    MI 2k thiyenawa 10000 + 20000 mah 10 yr wadi supiri
    lagadi baseus 30w 20000 ekak 7500/- ta gatta offer ekakata. lap eka charge karanna.

    Mi original, Anker, Baseus, Ugreen recpmmended.

    aspor eke safety kohomada dan ne parissamin use karanna
     
    • Love
    Reactions: Phonemy

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    7IiNAnW.png

    man meka order kara

    man dkka fb post ekak eke godk un ASPOR kiyana eka hodai hodai gaga dala tibba
    oder karapu site eka mokakda machn
    ඔය තියෙන රේට් එකෙන්ම ෆාස්ට් චාර්ජ් කරගන්න ඕනේ නම් උඹට 100W එකකට වත් යන්න වෙයි. (67+22W).. UGREEN Nexode 20000mAh 100W වගේ එකක්..හැබැයි උඹේ බජට් එකට පොඩ්ඩක් වැඩියි .එහෙම ඕනේ නම් නැත්තම් 100w වලට අඩු එකකට යන්න.

    හැබැයි ඉතින් 67W අවුට් පුට් එක පවර් බෑන්ක් එකෙන් ගන්න නම් ඌත් ඔය පෝන් එකේ 67W ෆාස්ට් චාර්ජින් ප්‍රොටෝකෝල් එකට සපෝට් කරන්න ඕනේ..ඔය යූග්‍රීන් පවර් බෑන්ක් එකේ 100W අවුට් පුට් පෝර්ට් එකක් තියෙනවා.ඒත් පෝන් එකේ ප්‍රොටෝකෝල් එකට සපෝර්ට්ද කියලා දන්නේ නෑ.සපෝට් නැත්නම් ඌ නෝමල් 25/30W වගේ ෆාස්ට් චාර්ජින් වලට බහිනවා..එහෙම එකකුත් තියෙනවා ඕකේ..එහෙම බැලුවොත් 30 +22W දාලා 65W වගේ අවුට්පුට් එකක් දෙන පවර් බෑන්ක් එකකට යන එක ලාභයි.

    20000mah එකක් ගන්නවා නම් රේටඩ් කැපැසිටි 10000mAh එක වගේ කිට්ටු වෙන්න තියෙන්නේ හුගක් බ්‍රෑන්ඩ් වල.. ඇන්කර් වගේ බ්‍රෑන්ඩ් වල තමයි ඕක වැඩිම.එහෙම බැලුවොත් දවස ගානේ පෝන් දෙකම චාර්ජ් කරනවා නම්,පවර් බෑන්ක් එකත් දව්ස ගානේ රීචාර්ජ් කරන්න වෙන ලයින් එකක් තියෙන්නේ..
    thanx machn idea ekata, nitharama power bank eken charge karan na machn me daws wala current eka sure na, dawsk dekak nathi unoth kiyala thama mah wadi ekak baluwe
    අඩුවට ගන්න තියෙන බ්‍රෑන්ඩ්ඩඩ් එක Xiaomi 20000mAh තමයි
    danata use karanne eka machn
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,421
    5,531
    113
    දැන් කැපෑසිටි කොහොමද?5000mAh පෝන් එකක් කීපාරක් වගේ පුලුවන්ද?
    loku wenasak ne mcn. check kale ne full discharge karala . 3bars thiyeddi phone eka charge karala, torch eka 2000 mah charge kala. thawa bar 1k iturui (10,000 mah eke)
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    loku wenasak ne mcn. check kale ne full discharge karala . 3bars thiyeddi phone eka charge karala, torch eka 2000 mah charge kala. thawa bar 1k iturui (10,000 mah eke)
    අවුරුදු 10ක් ගිහිල්ලත් ඔච්චර පුලුවන් කියන්නේ.. සර්කල් ගාන සැරටම බැහැලා නෑ වගේ..
     
    • Love
    Reactions: Phonemy

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,421
    5,531
    113
    අවුරුදු 10ක් ගිහිල්ලත් ඔච්චර පුලුවන් කියන්නේ.. සර්කල් ගාන සැරටම බැහැලා නෑ වගේ..
    ow kalathurakin use karanne bn
     
    • Like
    Reactions: Dr.Amdan

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඔය පවර් බැන්ක් එක තියෙනා මගෙ ගාව දැනට කිසි අවුලක් නැ
    මම ට්‍රිප් එහෙම අරන් යන්නෙ ඕක
    මෙ ලගදි අරන් ගිය ෆොන් 3 ක් චාජ් කලා දවස් දෙකක්
    කැපැසිටි 75 ඉතුරු ගෙදර එනකොට
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔය පවර් බැන්ක් එක තියෙනා මගෙ ගාව දැනට කිසි අවුලක් නැ
    මම ට්‍රිප් එහෙම අරන් යන්නෙ ඕක
    මෙ ලගදි අරන් ගිය ෆොන් 3 ක් චාජ් කලා දවස් දෙකක්
    කැපැසිටි 75 ඉතුරු ගෙදර එනකොට
    පෝන් තුනම 5000mAh කියන්න නම් එපා..බුදු අම්මේ එහෙම නම් පවර්බෑන්ක් එකේ mAh ගාන හිතාගන්න පුලුවන්
     
    • Love
    Reactions: Phonemy

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    පෝන් තුනම 5000mAh කියන්න නම් එපා..බුදු අම්මේ එහෙම නම් පවර්බෑන්ක් එකේ mAh ගාන හිතාගන්න පුලුවන්
    Aspor A319 22.5W 50000mah
    මෙක බන් පවර් බැන්ක් එක