power bank ek full charge wenna kochchara welawak ynwd machnඔය පවර් බැන්ක් එක තියෙනා මගෙ ගාව දැනට කිසි අවුලක් නැ
මම ට්‍රිප් එහෙම අරන් යන්නෙ ඕක
මෙ ලගදි අරන් ගිය ෆොන් 3 ක් චාජ් කලා දවස් දෙකක්
කැපැසිටි 75 ඉතුරු ගෙදර එනකොට
oke rated capacity eka 40000mah kiwwa simplytek ekenපෝන් තුනම 5000mAh කියන්න නම් එපා..බුදු අම්මේ එහෙම නම් පවර්බෑන්ක් එකේ mAh ගාන හිතාගන්න පුලුවන්
