අද තුන් පාරක් power breakdown තිබුනා. CEB Care app එකෙත් එක ලස්සනට දල තිබ්බ. ඔක්කොම විනාඩි 45 වගේ ඒවා තුනක්. 7 වෙනිදා නුවර තැන කිහිපයකම තිබ්බා. අනිත් පැති වලත් මෙහෙම වුනාද. breakdown කියලා කපනවද කියල සැකයක් අවා.