Power breakdows

Nalinjawa

Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    අද තුන් පාරක් power breakdown තිබුනා. CEB Care app එකෙත් එක ලස්සනට දල තිබ්බ. ඔක්කොම විනාඩි 45 වගේ ඒවා තුනක්. 7 වෙනිදා නුවර තැන කිහිපයකම තිබ්බා. අනිත් පැති වලත් මෙහෙම වුනාද. breakdown කියලා කපනවද කියල සැකයක් අවා.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,502
    1
    101,512
    113
    34
    Kalutara
    අපිට උදේ 8.30 ඉඳන් හවස 6.15 වෙනකන් තිබ්බේ නෑ. ඒක නිසා රෑට කැපුවේ නෑ.