Logically : පුළුවන් , එත් ඕකට සම්බන්ද කරන උපකරණය ලබාගන්නා current එක කුමක්ද කියනඑක මත එය තිරනයවෙනවා . ඔතනදි යොදාගන තියෙන්නේ "Capacitive reactance" තියරිය . නමුත් එක එච්චර සාර්ථක නෑ . input cap එක වෙනුවට step -down transformer එකක් පාවිචි කරපන්
Piratically: ඕකට AC දුන්නුගමන් ඔකේ Zener diode එක පිච්චෙනවා !!!