Power Cut එකක් තියනවා නේද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Power Cut එකක් තියනවා නේද?

    මචං හොරෙන් ම CEB එක දැන් power cut එකක් කරනවා නේද? අද හවස ගෙවල් පැත්තේ පැය 3 වගේ power Cut එකක් කරා. දැන් අනුරාධපුර power cut එකක්.

    මුන් හොරෙන් power cut එකක් කරනවා වගේ.
     
    121314

    Member
    Jan 7, 2015
    310
    31
    0
    මචං හොරෙන් ම CEB එක දැන් power cut එකක් කරනවා නේද? අද හවස ගෙවල් පැත්තේ පැය 3 වගේ power Cut එකක් කරා. දැන් අනුරාධපුර power cut එකක්.

    මුන් හොරෙන් power cut එකක් කරනවා වගේ.

    විදුලි බලාගාරයක සීන් එකක් නේද .300MW ක් ද කොහෙද අඩුවෙන් දැන් දුවන්නේ ඒක බැලන්ස් කර ගන්න තැන් තැන් වල පවර් කට් කරනවා දන්න විදිහට නම් .ලක් විජය එකේ.
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    නොරොච්චෝල බලාගාරයේ යන්ත්‍රයක දෝෂයක්

    නොරොච්චෝල ගල් අගුරු බලාගාරයේ එක් යන්ත්‍රයක් අද හදිසියේ ක්‍රියාවිරහිත වීමත් සමඟ රටපුරා විදුලිය විසන්ධි වීමේ දැඩි අවධානමක් හටගෙන ඇතැයි ලංවීම ආරංචි මාර්ග සඳහන් කරයි.

    නොරොච්චෝල ගල් අගුරු බලාගාරයේ එක් යන්ත්‍රයක් අද (18) පස්වරුවේ හදිසි තාක්ෂණික දෝෂයකට ලක්වූ අතර අද පෙරවරු 11 පමණ සිට මෙගාවොට් 270 ක විදුලිය ධාරිතාවයක් ජාතික විදුලි බල පද්ධතියට අහිමි වී තිබෙන බවද ලංවීම ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසිය.

    මීට අමතරව කොළඹ වරායේ බත්තලමක ක්‍රියාත්මක කෙරෙන මෙගාවොට් 60ක බලාගාරයද මීට සතියක පමණ කාලයක සිට ක්‍රියාවිරහිත වී තිබෙන හෙයින් හා ජල විදුලිය ජනනය සියයට 50ක් පමණ අඩුවීම නිසා විදුලි සැපයුම අර්බුදයකට ලක්ව තිබෙන බවද ඔහු කීය.

    මේ අතර නොරොච්චෝල බලාගාරයේ දෙවන යන්ත්‍රය ක්‍රියාවිරහිත වීමත් සමඟ ජාතික විදුලිබල පද්ධතිය පාලනය කර ගැනීම සඳහා ප්‍රදේශ කිහිපයක විටින් විට විදුලිය විසන්ධි කිරීමට සිදුවූ බවද ලංවීම නිලධාරියා කීය
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    ලගකදි කිසිස්ම විශාල බලාගාරයක් හැදුවෙ නැහැ.. ඒකෙ විපාක තමයි දැන් ගෙවන්නෙ.. එක විදුලි බලාගාරයක් නැති උනාම power cut එකක් දෙන්න වෙනව.. :(
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    නොරොච්චෝල ගල් අගුරු බලාගාරයේ එක් යන්ත්‍රයක් අද හදිසියේ ක්‍රියාවිරහිත වීමත් සමඟ රටපුරා විදුලිය විසන්ධි වීමේ දැඩි අවධානමක් හටගෙන ඇතැයි ලංවීම ආරංචි මාර්ග සඳහන් කරයි.

    නොරොච්චෝල ගල් අගුරු බලාගාරයේ එක් යන්ත්‍රයක් අද (18) පස්වරුවේ හදිසි තාක්ෂණික දෝෂයකට ලක්වූ අතර අද පෙරවරු 11 පමණ සිට මෙගාවොට් 270 ක විදුලිය ධාරිතාවයක් ජාතික විදුලි බල පද්ධතියට අහිමි වී තිබෙන බවද ලංවීම ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසිය.

    මීට අමතරව කොළඹ වරායේ බත්තලමක ක්‍රියාත්මක කෙරෙන මෙගාවොට් 60ක බලාගාරයද මීට සතියක පමණ කාලයක සිට ක්‍රියාවිරහිත වී තිබෙන හෙයින් හා ජල විදුලිය ජනනය සියයට 50ක් පමණ අඩුවීම නිසා විදුලි සැපයුම අර්බුදයකට ලක්ව තිබෙන බවද ඔහු කීය.

    මේ අතර නොරොච්චෝල බලාගාරයේ දෙවන යන්ත්‍රය ක්‍රියාවිරහිත වීමත් සමඟ ජාතික විදුලිබල පද්ධතිය පාලනය කර ගැනීම සඳහා ප්‍රදේශ කිහිපයක විටින් විට විදුලිය විසන්ධි කිරීමට සිදුවූ බවද ලංවීම නිලධාරියා කීය
    Harbour එකේ කොහොමද බං power station එකක් තියෙන්නේ? බත්තලමක කියන්නේ මොකක් ද?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Raviya ne oi dan amatiya. ohoma wt current eka denawa ati

    විදුලි බලාගාරයක සීන් එකක් නේද .300MW ක් ද කොහෙද අඩුවෙන් දැන් දුවන්නේ ඒක බැලන්ස් කර ගන්න තැන් තැන් වල පවර් කට් කරනවා දන්න විදිහට නම් .ලක් විජය එකේ.

    එල බං. :shocked:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,950
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නොරොච්චෝල ගල් අගුරු බලාගාරයේ එක් යන්ත්‍රයක් අද හදිසියේ ක්‍රියාවිරහිත වීමත් සමඟ රටපුරා විදුලිය විසන්ධි වීමේ දැඩි අවධානමක් හටගෙන ඇතැයි ලංවීම ආරංචි මාර්ග සඳහන් කරයි.

    වතුරෙන් කරන්ට් එක දෙන එක අමාරු කාලෙ මේකත් අවුල් යනව :(