Power Cut වාර්තා කරන්න

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,012
    34,476
    113
    උඹලා ඔය පවර් කට් කිය කිය බොරු නේද කියන්නේ අනුරයියා අපහසුතාවයට පත් කරන්න.
    අපිට නම් එක දවසක්වත් ලයිට් ගියේ නෑ.
    අන්තිමට ලයිට් ගියේ අර වඳුරා පැන්න දවසේ