Power Cut again

manarrow

Well-known member
  • Jan 31, 2015
    4,990
    5,139
    113
    උබලට කරන්ට් එක තියනවද? මෙහෙට ගියා බොල :growl::growl::growl::growl:
     

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,491
    180
    63
    කපනව කියනව.... නෑ කියනාව..... කපනව කියනව.... නෑ කියනාව.....කපනව කියනව.... නෑ කියනාව...... මේක නම් කෝලම් මඩුවක්. කපනවද නැද්ද කියලවත් හරියට කියන්න බෑ.