Power Cut Schedule

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    පිලිවෙලකට කපන්නේ ටයිම් ටේබල් කරලා මේක සිස්ටම් එක අපිට ඕන හැමදේම සිස්ටමැටික් 🤗
     
    • Like
    Reactions: NRTG

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,939
    3,609
    113
    Anuradhapura
    Wathura bila wadiwela thibbe 4000 ganak....eka gewuwata passe dws dekakata passe awith kapala gihin gedara nathi welawaka
    gihin ahaddi kiyanawa system eka update wela nalu.mun eka update karaddi api marilath idiyi
    Aye set karanna apu dial eka baninw water board ekata hamadama kapala gihin aye enna wenw kiyala system update wela nathi nisa
    Ehema eke mun hariyata power cut karai kiyala hithenwd???
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    කරන්ට් කපන්න හරි ඉන්න රටක් ඉතුරු උනානේ, ඒ ඇති කලුවරේ ඉන්න :love2: :yes:
    Group D හරියටම කැපුවා, හරියටම ආවා.. අන්න ඒ වෙනසට ගරු කරන්න ඕනේ...
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    9DB9F2B3-4DC3-46F3-B563-A8070A442C64.jpeg
     
    • Like
    Reactions: NRTG

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    කිසිම දෙයක් හරියට කරන්න බැරි වේශිගේ පුතාලා ඉන්න ආණ්ඩුවක් මේක. අද ඉදල පවර් කට් කියල නිවේදනය කරන්න අඩ දවල්. පිස්සු වේශිගේ පුතාල අපිට කලින් කිව්ව නම් අපි අඩු ගානේ ඔෆිස් එකට යනව මීටින්ග්ස් වලට ඉන්න. මුන් මොනවද බන් කරන්නේ. රටට එන අන්තිම ඩොලර් ටිකටත් හුකව ගන්න හදන්නේ මේ.

    මේ සීන් එක තදට ගියාම ආයේ කම්පැන් එxටෙන්ශන් එකක මෙහෙට හෙඩ් කවුන්ට් ඉන්ක්‍රීස් එකක්වත් ලැබෙන්නේ නෑ.

    මුන්ට චන්දේ දෙන වේශ බයියෝ එකෙටවත් මම මේ කියල තියෙන එක තේරෙන්නෙත් නෑ
     
    • Haha
    Reactions: ruchira55

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113
    කෝ බන් මේකේ තියෙන විදියට දැන් කරන්ට් නෑ අපිට.කාලසටහන් දීලා මුන් හිතුන වෙලාවටද කපන්නේ? නැත්නම් අඩු පරිභෝජනයක් තියෙන පැතිවල කපන්නේ නැති සීන් එකක්ද?
     
    • Like
    Reactions: NRTG