අපිට නම් තාම Power cut එකක් නෑ. නගර සීමා ඇතුලත ඉන්න අයට අවුලක් නෑ වගේ...

appiriyai ban


ko ban kegalle kapanne nadda?
REP++
eka tama negombo walath tama ape area ekata powercut naa
apitnam hena katta machan power netuwa.mt lavinia current kapanne nedda?

බොහොම වටිනා තොරතුරක්...
එත මුන් හිතෙන හිතෙන වෙලාවට කපනවනේ.. ඇපපිට හරිනම් 11.20-2.40 තියෙන්නේ, එත් ඔන්න දැන් ටිකකට කලින් කපුවා....තවම වෙලාව 10 ට වත් නෑ
![]()
apita ada paandarama gihin 7ta awe. 
අපි අහු වෙන්නෙ 1 වෙනි කොටසට :O
ඒත් තාම කැපුවෙ නැ නෙ බන්![]()
මුන් කියන වෙලාවට කපන්නෙ නැතුව පිස්සු කෙලිනවද මංදා![]()

ow machan. ehema welawa upset yanawa ape area eket. eth tika allanawa kohoma hari.
සැක් වැඩ ඔක්කොම කචල් නෙ
