- ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග පිලිබදව සරල පැහැදිලිකිරීමක් -
ප්‍රථමයෙන් දැනට දක්නට ලැබෙන මගී / භාණ්ඩ / තැපැල් ගමනාගමනය සදහා බාවිත කරන නවතුම්පොලවල පහතින්
ප්‍රධාන මාර්ගය - Colombo to Badulla
මාතලේ මාර්ගය - Peradeniya Junction to Matale
පුත්තලම් මාර්ගය - Ragama to Noor Nagar
කැළණිවැලි මාර්ගය - Colombo to Avisawella
උතුරු මාර්ගය - Polgahawela to Kankesanthurai
මන්නාරම් මාර්ගය - Medawachchiya to Talaimannar
ත්‍රිකුණාමලය මාර්ගය - Gal Oya to Trincomalee
මඩකලපුව මාර්ගය - Maho Junction to Batticaloa
මුහුදුබඩ මාර්ගය - Colombo - Beliaththa
අතහැරදැමු / වසාදැමූ / බාවිතා නොකරන සහ විශේෂ දුම්රිය ස්ථාන
මිහින්තලේ හන්දිය - මිහින්තලය
පොසොන් දවසට පමනක් අනුරාධපුර සිට මිහින්තලයට නොමිලයේ ගමන් කිරීමට දුම්‍රිය සේවයක් සපයයි.
කරදිපුවල්
පුත්තලම් මාර්ගයේ නූර්නගර් නැවතුම්පලට එපිටින් පිහිට ඇත. මගින් ප්‍රවාහනය සදහා බාවිත නොකරයි.
පෙරියනගවිල්ලු
පුත්තලම් මාර්ගයේ කරදිපුවල් නැවතුම්පලට එපිටින් පිහිට ඇත. මගින් ප්‍රවාහනය සදහා බාවිත නොකරයි. අතහර දමන ලදී
අරුවක්කලු
සියම් සිටි ලංකා සමාගම සමග ඇතිකරගත් ගිවිසුම අනුව ක්‍රියාත්මක වෙයි
පුත්තලං මාර්ගයේ අවසාන නවතුම්පොලයි. මගින් ප්‍රවාහනය සදහා බාවිත නොකරයි.
යටියන්තොට / ගැටහැත්ත / ඇහැලියගොඩ / පරකඩුව / කුරුවිට/ රත්නපුර/ තිරුවනකෙටිය / දෑල / වටපොත / කැටවත්ත / ඕපනායක
වසා දැමු කැලණිවැලි මාර්ගයේ නැග්ම කොටස
උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගය
නානුඔය / රාගල / බැලක්පූල් /නුවරඑලිය / කදපොල / බ්රූක්සයිඩ්/ රාගල
ලංකාවේ වැඩිම උසකින් ගමන් කරන ලද්දේද මේ දුම්රිය මාර්ගයයි. අදවන විට ලංකාවේ උසම දුම්රිය ස්ථානය ලෙස සැලකෙනුයේ පට්ටිපොළ දුම්රිය ස්ථානයයි. එය මීටර් 1897.5 ක් වේ. නමුත් ඇත්තටම නම් ලංකාවේ උසම දුම්රිය ස්ථානය ලෙස සැලකිය යුත්තේ කන්දේ පොළ දුම්රිය ස්ථානයයි. එහි උස මීටර් 1925.6 කි. 1981 දී වසා දමන ලදී .
දුම්රිය සන්ධි
කොලබ කොටුව - ප්‍රධාන මෙහෙයුම් සියල්ලම හසුරවයි.
මරදාන -රදාන විධාන හසුරවනු ලබයි. මාද්‍යගත මෙහෙයුම් සිදුකරනු ලබයි
රාගම සන්ධිය
පොල්ගහවෙල සන්ධිය
පේරාදෙණිය සන්ධිය
නානුඔය සන්ධිය
මහව සන්ධිය
ගල්ඔය සන්ධිය
මිහින්තලේ සන්ධිය
මැදවච්චිය සන්ධිය
- චායාරුප සහ තොරතුරු අන්තර්ජාලය ඇසුරෙන් -
ප්‍රථමයෙන් දැනට දක්නට ලැබෙන මගී / භාණ්ඩ / තැපැල් ගමනාගමනය සදහා බාවිත කරන නවතුම්පොලවල පහතින්
ප්‍රධාන මාර්ගය - Colombo to Badulla
- Colombo Fort
- Maradana
- Dematagoda
- Kelaniya
- Wanawasala
- Hunupitiya
- Ederamulla
- Horape
- Ragama Junction
- Walpola
- Batuwaththa
- Bulugahagoda
- Ganemulla
- Yagoda, Sri Lanka
- Gampaha
- Daraluwa
- Bemmulla
- Magalegoda
- Heendeniya Pattiyagoda
- Veyangoda
- Wadurawa
- Keenawala
- Pallewela
- Ganegoda
- Wijaya Rajadahana
- Meerigama
- Wilwatta
- Botale
- Ambepussa
- Yaththalgoda
- Bujjomuwa
- Alawwa
- Walakumbura
- Polgahawela Junction
- Panaliya
- Tismalpola
- Yatagama
- Rambukkana
- Kadigamuwa
- Gangoda
- Ihala Kotte
- Balana
- Kadugannawa
- Pilimatalawa
- Peradeniya Junction
- Koshinna
- Gelioya
- Gampola
- Tembiligala
- Ulapane
- Nawalapitiya
- Inguruoya
- Galboda
- Watawala
- Ihala Watawala
- Rozelle
- Hatton
- Kotagala
- Thalawakelle
- Watagoda
- Great Western
- Radella
- Nanu Oya
- Perakumpura
- Ambewela
- Pattipola (Summit of the Railway line)
- Ohiya
- Idalgashinna
- Haputale
- Diyatalawa
- Bandarawela
- Kinigama
- Heeloya
- Kitalella
- Ella
- Demodara
- Uduwara
- Hali-Ela
- Badulla
මාතලේ මාර්ගය - Peradeniya Junction to Matale
- Peradeniya Junction
- Sarasavi Uyana
- Kandy
- Asgirya
- Mahiyawa
- Katugastota Road
- Mavilmada
- Katugastota
- Pallethalawinna
- Udathalawinna
- Meegammana
- Yatirawana
- Wattegama
- Yatawara
- Pathanpaha
- Marukona
- Udaththawala
- Ukuwela
- Tawalankoya
- Elwala
- Kohobiliwala
- Matale
පුත්තලම් මාර්ගය - Ragama to Noor Nagar
- Ragama Junction
- Peralanda
- Kandana
- Kapuwatta
- Ja-Ela
- Thudella
- Kudahakkapola
- Alawathupitiya
- Seduwa
- Liyanagemulla
- Katunayake
- Katunayake 2
- Kurana
- Negombo
- Kattuwa
- Kochchikade
- Waikkala
- Bolawatta
- Boralessa
- Lunuwila
- Thummodara
- Nattandiya
- Walahapitiya
- Kudawew
- Nelumpokuna
- Madampe
- Kakkapalliya
- Sawarana
- Chilaw
- Manuwamgama
- Kiriyankalli
- Bangadeniya
- Arachchikattuwa
- Anawilundawa
- Battuluoya
- Pulichchakulama
- Mundal
- Managala Eliya
- Madurankuli
- Erukkalampiddy
- Palavi
- Thillayadi
- Puttalam
- Noor Nagar
කැළණිවැලි මාර්ගය - Colombo to Avisawella
- Colombo Fort
- Maradana
- Baseline Road
- Cotta Road
- Narahenpita
- Kirillapone
- Nugegoda
- Pengiriwatte
- Udahamulla
- Nawinna
- Maharagama
- Pannipitiya
- Kottawa
- Makumbura
- Homagama Hospital
- Homagama
- Panagoda
- Godagama
- Meegoda
- Watareka
- Padukka
- Pinnawala
- Waga
- Kosgama
- Puwakpitiya
- Avissawella
උතුරු මාර්ගය - Polgahawela to Kankesanthurai
- Polgahawela
- Girambe
- Thalawattegedara
- Potuhara
- Nailiya
- Kurunegala
- Wellawa
- Ganewatta
- Hariyala
- Nagollagama
- Maho Junction
- Ambanpola
- Galgamuwa
- Ottukulama
- Thambuttegama
- Talawa
- Shrawasthipura
- Anuradhapura New Town
- Anuradhapura
- Parasangahawewa
- Medawachchiya
- Poonewa
- Iratperiyakulam
- Vavuniya
- Thandikulam
- Omanthai
- Puliyankulam
- Mankulam
- Murukandy
- Murukandy Temple
- Kilinochchi
- Paranthan
- Elephant Pass
- Pallai
- Eluthumadduval
- Mirusuvil
- Kodikamamam
- Meesalai
- Sankathanai
- Chavakachcheri
- Thachanthoppu
- Navatkuly
- Punkankulam
- Jaffna
- Kokuvil
- Kondavil
- Inuvil
- Chunnakam
- Mallakam
- Tellippalai
- Maviddapuram
- Kankesanthurai
මන්නාරම් මාර්ගය - Medawachchiya to Talaimannar
- Medawachchiya
- Neriyakulam
- Cheddikulam
- Madhu Road
- Murunkan
- Mathotam
- Thirukketiswaram
- Gulf of Mannar
- Mannar
- Thoddaveli/ Erukkalampiddy
- Pesalai
- Talaimannar
- Talaimannar Pier
ත්‍රිකුණාමලය මාර්ගය - Gal Oya to Trincomalee
- Gal Oya Junction
- Aluth oya
- Akbopura
- Kanthalai
- Ganthalawa
- Mullipothanai
- Thampalakamam
- China Bay
- Trincomalee
මඩකලපුව මාර්ගය - Maho Junction to Batticaloa
- Maho Junction
- Yapahuwa
- Konwewa
- Moragollagama
- Siyambalagamuwa
- Nagama
- Awukana
- Kalawewa
- Ihalagama
- Kekirawa
- Horuwila
- Palugaswewa
- Habarana
- Hatares Kotuwa
- Gal Oya Junction
- Minneriya
- Hingurankgoda
- Hathamuna
- Jayanthipura
- Parakum Uyana
- Laksa Uyana
- Polonnaruwa
- Gallella
- Manampitiya
- Kolakanaweli
- Welikanda
- Aselapura
- Rideethenna
- Punani
- Kadathasi Nagaraya
- Valaichchenai
- Kalkuda
- Sittankudi
- Vandaramoolai
- Eravur
- Batticaloa
මුහුදුබඩ මාර්ගය - Colombo - Beliaththa
- Colombo Fort
- Secretariat Halt
- Slave Island
- Kollupitiya
- Bambalapitiya
- Wellawatta
- Dehiwela
- Mount Lavinia
- Ratmalana
- Angulana
- Lunawa
- Moratuwa
- Koralawella
- Egoda Uyana
- Panadura
- Pinwatte
- Wadduwa
- Train Halt 01
- Kalutara North
- Kalutara South
- Katukurunda
- Payagala North
- Payagala South
- Maggona
- Beruwala
- Hettimulla
- Aluthgama
- Bentota
- Induruwa
- Maha Induruwa
- Kosgoda
- Piyagama
- Ahungalla
- Patagamgoda
- Balapitiya
- Andadola
- Kandegoda
- Ambalangoda
- Madampagama
- Hikkaduwa
- Boossa
- Ginthota
- Piyadigama
- Richmond Hill
- Galle
- Katugoda
- Unawatuna
- Talpe
- Habaraduwa
- Koggala
- Kathaluwa
- Ahangama
- Midigama
- Kubalgama
- Weligama
- Polwathumodara
- Mirissa
- Kamburugamuva
- Matara
- Piladuwa
- Weherahena
- Kekanadura
- Bambaranda
- Wewrukannala
- Beliatta

Last edited: