අයියෝ අද ඉඳන් දවස් 3ක් යනකන් power cut .... අපිට බිල ගෙවන්න බැරි උනොත් නම් ඕකුන් වෙලාවට disconnect කරනව.. current හරියට දෙන්න බෑ.... මේ දිගටම මේ වගේ කැපුව.. කොහොමද දෙය්යනේ ඉන්නෙ current නැතුව... 














අපිට පවිත්රා දේවිගේම පිහිටයි !!!

e mokada ban e dawas 3k?umba inne koheda?

Repair ekaklu ban. 8.30 idan 5 wenakan dawas 3k.
Matugama inne

කැළෑ වල ඉන්නකොට ඔහොම තමයි බන්![]()
