Power down

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,503
    1
    99,644
    113
    33
    Kalutara
    ඔය power කතන්දරේ මම අහල තියෙන විදියට මෙහෙමයි වෙන්නේ ,යම් වෙලාවක මුළු ලංකාවටම ඕන power එක මදි නම් කරන්නේ වැඩි රටේ අර්තිකරට වැඩිපුර බලපාන නගර වල කරන්ට් එක යවන්නේ නෑ එකට කරන්නේ ආර්ථිකයට අඩු දායකයක් තියෙන පැතිවල තමයි කරන්ට් එක කපල අර මදීවෙන pawer එක බැලන්ස් කරන්නේ එකයි ඔය කොලබ අවට පැතිවල ලේසියෙන් යන්නේ නැත්තේ
    අන්න දැක්කනේ. අපේ ගෙදර ආර්ථිකමය අතින් කොච්චර වැදගත් ආර්ථික මර්මස්තානයක්ද කියලා දැන් තේරෙනවද තොපිට? 😎
     
    • Like
    • Haha
    Reactions: animation and wca

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,764
    31,580
    113
    ඔය power කතන්දරේ මම අහල තියෙන විදියට මෙහෙමයි වෙන්නේ ,යම් වෙලාවක මුළු ලංකාවටම ඕන power එක මදි නම් කරන්නේ වැඩි රටේ අර්තිකරට වැඩිපුර බලපාන නගර වල කරන්ට් එක යවන්නේ නෑ එකට කරන්නේ ආර්ථිකයට අඩු දායකයක් තියෙන පැතිවල තමයි කරන්ට් එක කපල අර මදීවෙන pawer එක බැලන්ස් කරන්නේ එකයි ඔය කොලබ අවට පැතිවල ලේසියෙන් යන්නේ නැත්තේ
    Nodakin kudammage salakili
     
    • Wow
    Reactions: Hasitha22

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,878
    23,541
    113
    “A breakdown reported in transmission cables from the Kotmale Sub Station to the Biyagama Sub Station” Senior CEB official told NewsWire.

    He said that steps are underway to restore the power supply.

    Ceylon Electricity Board (CEB) engineers had earlier warned of power cuts owing to an ongoing work-to-rule campaign.

    The CEB Engineers’ Union warned that the work-to-rule campaign will have an impact on electricity distribution after office hours.

    CEB engineers attached to the trade union are working only during office hours as a result of the work-to-rule campaign.

    The engineers warned that if there is a breakdown after office hours it will not be attended to. The work-to-rule campaign was launched by the CEB trade union in protest against the New Fortress Energy deal.

    It’s not clear whether the ongoing work-to-rule campaign will affect the restoring power in the affected areas. (NewsWire)