Ow Broමාතලේට ආවා නේද මචන්
මාතලේට ආවා නේද මචන්
Cable eka meeyo kalada ban binda watila thiyenne kohomada?ශ්රී ලංකාවේ 1/4කට විදුලි සැපයුම බිඳ වැටී ඇති බවත් විදුලි සම්බන්ධතාවය නැවත යථා තත්ත්වයට පත් කිරීමට සැලකිය යුතු කාලයක් ගතවිය හැකි බවයි විදුලිබල මණ්ඩලය පවසන්නේ. #lka #SriLanka
කොත්මලේ විදුලි බලාගාරයේ සිට බියගම උප පොළ දක්වා විදුලි සැපයුම රැගෙන යන අධිබලැති කේබල් රැහැනක් බිඳවැටීමෙන් ග්රිඩ් උප පොළවල් රැසක විදුලිය බිඳ වැටීම් වාර්තා වේ #lka #srilanka #Powecut
Ehenan hari, dan heta ude wenakanuth nathiwei neda lolUPDATE:
Speaking to The Morning, Minister of Power Gamini Lokuge says that the reason for the power outage was due to a breakdown in the supply line and transformer from Kotmale to Biyagama.
“The supply will be given as soon as possible. Already the breakdown team has managed to supply electricity to a few areas, and within the next hour or two, all areas will have electricity again,” he confirmed.
Load prashnayak wageOnna aya giya...
Hmm kawada load balance karaganeeda me rata? Eka athakata india walin hari ganna thiyenne nuclear energy grid ekak haraha...Load prashnayak wage
Stable karan balanawa athi CEB