Power extention cord Help

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,205
    21,037
    113
    PC එකෙන් කරන්ට් වදිනවා කාලයක් ඉදන් අද නිකමට චෙක් කරා. පවර් කෝඩ් එකේ අවුල තියෙන්නෙ. වෙන එකක් ගන්න බැලුවෙ. මේක හොදයිද? යූස් කරන අය ඉන්නවද? කෝර්ඩ් එකක් ගනිද්දි මොනාද බලන්න ඕන? PC එකයි ලැප් එකයි ෆෑන් එකයි රවුටර් එකයි පෝන් චාර්ජ
    ර් එකයි ඔක්කොම ගහන්නෙ ඒකේ. 😁😁😁
    මේකේ 9 පෝර්ට් එක 1400/= යි

    1634981009371.png
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    PC එකෙන් කරන්ට් වදිනවා කාලයක් ඉදන් අද නිකමට චෙක් කරා. පවර් කෝඩ් එකේ අවුල තියෙන්නෙ. වෙන එකක් ගන්න බැලුවෙ. මේක හොදයිද? යූස් කරන අය ඉන්නවද? කෝර්ඩ් එකක් ගනිද්දි මොනාද බලන්න ඕන? PC එකයි ලැප් එකයි ෆෑන් එකයි රවුටර් එකයි පෝන් චාර්ජ
    ර් එකයි ඔක්කොම ගහන්නෙ ඒකේ. 😁😁😁
    මේකේ 9 පෝර්ට් එක 1400/= යි

    View attachment 148795

    Sun Box එකක් අරන් හදාගන්න හුග කාලයක් පාවිච්චි කරන්න පුලුවන් :yes::yes::yes:

    nk6UCOL.jpeg

    IrlPTJs.jpeg