power good වයර් එක කපල දැම්ම

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,228
    113
    වෝල්ටේජස් ටික මොනිටර් කරන සොෆ්ට්වෙයා එකක් කියපල්ලකො
    නිතරම බයොස්වලට ගිහින් බලන්ඩ බෑනෙ

    ඔය වැඩි වෙලා තියෙන ටික මදර්බෝඩ් එකෙන් රෙගියුලේට් වෙයිද මචංල

    Owa anduwen regulate karanna ona ewa...