මොකටද බන් බොරු දාන්නෙ. මේක ඇත්ත උබලටම check කරල බලන්න පුලුවන් power යන වෙලාවත් එක්ක.මේක ඇත්තක්ද???![]()
අනික මේක මචන් ඊයෙ එව්වෙ CEB WEB එකේ දාන්න කියල
mone loke innawada danne na ubalathමචන් link එක දල තියෙන්නෙ ගිහින් බලපන්okata ministry eke approval eka hambune nathi nisa ayin karagaththa banmone loke innawada danne na ubalath
මචන් link එක දල තියෙන්නෙ ගිහින් බලපන්
gihin iye 6pm walin passe news balapanමචන් තරහ අවසර... මේ දාල තියන time table එක වෙබ් එකට අප් කරන්න කීයල තියෙන්නෙ. එක අද අප් වෙනවා. අනික මහවැලි complex එකම shut කරල තියෙන්නෙ. දැනට දෙන්නෙ diesel plant වලින් and norochcholai . මේසතියෙ නැතත් වැස්සෙ නැත්නම් අනිවා මේ time table එකට power cut කරනවා.uba news ehema balanne nadda ban? uba oya kiyawanne iye dawal news ekak ganagihin iye 6pm walin passe news balapan
මචන් තරහ අවසර... මේ දාල තියන time table එක වෙබ් එකට අප් කරන්න කීයල තියෙන්නෙ. එක අද අප් වෙනවා. අනික මහවැලි complex එකම shut කරල තියෙන්නෙ. දැනට දෙන්නෙ diesel plant වලින් and norochcholai . මේසතියෙ නැතත් වැස්සෙ නැත්නම් අනිවා මේ time table එකට power cut කරනවා.