මේක මම 2018 අග නැත්තන් 2019 මුල ගත්තු එකක්. වැඩි වෙලා පාවිච්චි වෙන්නෙ නෑ. දැන් මාස දෙකකට විතර කලින් වෙනකන් මාසෙකට සැරයක් දෙසැරයක් වගෙ තම connect කරේ. ඒත් දැන් දවසට එකපාරක් නැත්තන් දෙපාරක් connect කරනව. වැඩිම පැයබාගයක් හෝ පැයක් වගේ තමා දවසකට පාවිච්චි වෙන්නෙ. මෙහෙම දවස ගානේ මේ Power On Count එක 2 ගානෙ වගෙ වැඩි වෙනව. Power On Count එක කොහොමද 2.5 External HDD එකක කල්පැවැත්මට බලපාන්නෙ? මේක තව අවුරුදු ගානක් පාවිච්චි කරන්න මොන පිළිවෙත් ද අනුගමනය කරන්න ඕනෙ?
Last edited:

