ඔ්කක් ගන්න තරම් තියෙන requirement එක මොකද්ද
නිකන් දැනගන්න අහන්නේ![]()
මේක මචන් නිකන්ම මලිටි ප්ලග් එකක් නොවෙයි. මේක IP based power strip එකක්. මේකෙන් ඕනෑම Plug outlet එකක් remotely reboot කරන්න පුළුවන්. Power usage එක වෙනම web based application එකකින් මොනිටර් කරන්න පුළුවන්.


maxxa 
Power strip එකක් ගත්තා. රුපියල් 80,000+ වැඩියි. APC Switched Rack AP8959NA3 24-Outlets PDU
මොනවා කරන්නද ඉතින් ගත්තා. ඔර්ඩර් එක දැම්මා. UPS . දවස් 4 න් එනවලු.
![]()
why did you buy 120 V strip?
why did you buy 120 V strip?
රෝසි ආච්චි;20841302 said:that image is not AP8959NA3,i think he put it there for reference. AP8959NA3 is 208V
අඩෝ උබ Diskettes හෙව්වා නේ ද
එකක් කීය ගානේ ගන්නව ද
උබ මොකෙක්ද බන් මේ.