Power Supply එකක් ගන්න කලින් කියවලා බලන්න

egs

Well-known member
  • Mar 13, 2009
    2,107
    390
    83
    Colombo
    Now the cheap unbranded Power supplies are less in market.

    But still some people want to buy 750w PSU for a 1050 Ti Card. If you say its not worth they say oota pissu. And they go elsewhere n buy it.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,355
    15,616
    113
    80+ rating එකයි
    Power supply එකේ කොලිටි එකයි දෙකක්.

    80+ rating එකෙන් කියන්නේ Load එක වැඩි වෙනකොට efficency එක. PSU එකේ කොලිට්ය් එක නම් ඉතින් use කරලා තියෙන components මත  depends වෙනව.

    ගොඩක් වේලට ඉතින් reputed brand එකකින් ගන්න තරමට කොලටි එක වැඩි.