Power Supply එකේ අවුලක්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    මම Online Brand New Power Supply එකක් ගෙන්නුවා ප්‍රසිද්ධ Shop එකකින්

    VGA Card එක දාලා Monitor දෙකක් සෙට් කළාම එක Monitor එක්ක හරහට ඉරිවගයක් දුවනවා ඒ අවුල එන්නේ Power Supply එකෙන් Power Supply එක මාරු කළාම හරි යනවා. මම එක පාරක් උන්ට ඒක යැව්වා උන් මට අළුත්ම එකක් එවලා තිබුණා.

    එකත් මම මාස 10 වගේ Use කළා දැන් මොනිටර් දෙකක් නමේ තනි මොනිටර් එකට තිරේ ගැස්සෙනවා
    VGA අවුලක් නමේ වෙන Power Supply එකක් දැම්මට පස්සේ ඒ අවුල එන්නේ නැහැ

    මම ඒ Power Supply එකම වෙන PC එකකට හයි කළා එකේ මොනිටර් එකේ හරහට ඉරි වගයක් යනවා
    Pc දෙකමට එක වගේ නිසා මට තහවරු වුනා අවුල Power Supply එකේ කියලා මම දැන් සතියකට කලින් උන්ගේ Shop එකට යැව්වා Power Supply එක

    උන් කියනවා උන් දවස් 2 ගැහුවා කියල Power Supply එක එත් එහෙම අවුලක් ආවේ නැහැ කියලා
    එක අය මට එවනවා කියලා


    උන්ට යවන්න කලින් පරිගණක හදන එකෙක් ලගට ගිහින් චෙක් කළා මොකද උන් VGA එකේ අවුලක් කියන නිසා මට හරියටම කෙස් එක තහවරු කරගන්න ඕනේ වුනා ඉතින් ඌ කියනවා එක අවුල් කියලා

    මෙහෙම වෙන්න හේතුව මොකක් ද ?

    මේ වගේ එකක් තියෙන්නේ

    0f9094cb-91c5-4402-9fbb-61009b4c1b1c.__CR0,0,970,600_PT0_SX970_V1___.jpg
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    40,886
    54,388
    113
    Colombo
    Caps අවුල් ගිහින් වගේ .අලුත් එකක් ගනින් බන්.තව ගෙදර earth එක චෙක් කර ගනින්
     
    • Like
    Reactions: AnuradhaRa

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    VGA එකේ අවුලක් වෙන්න ඇති.

    මගෙත් ඔහොම උන. පස්සේ සේපරේට් VGA එකක් ගැහුවම හරි ගියා ON බොර්ඩ් වෙනුවට
     
    • Like
    Reactions: AnuradhaRa

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    VGA එකේ අවුලක් වෙන්න ඇති.

    මගෙත් ඔහොම උන. පස්සේ සේපරේට් VGA එකක් ගැහුවම හරි ගියා ON බොර්ඩ් වෙනුවට
    VGA එකේ වෙන්න බෑ බන් වෙන Power Supply එකක් දැම්මා ම හරි යනවා

    මම හදන එකෙක් ලගට ගිහින් බැලුවා උගේ Pc එකට ගැහුවම ඒ වගේමයි

    Caps අවුල් ගිහින් වගේ .අලුත් එකක් ගනින් බන්.තව ගෙදර earth එක චෙක් කර ගනින්
    ඔව් මම පරණ එකක් ගත්තා බන් ලගදි එකේ එහෙම නැහැ , අළුත් බඩු කියලා ගත්තා ට සමහර ඒවා පරණ ඒවාට වඩා අවුල්
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    VGA එකේ වෙන්න බෑ බන් වෙන Power Supply එකක් දැම්මා ම හරි යනවා

    මම හදන එකෙක් ලගට ගිහින් බැලුවා උගේ Pc එකට ගැහුවම ඒ වගේමයි


    ඔව් මම පරණ එකක් ගත්තා බන් ලගදි එකේ එහෙම නැහැ , අළුත් බඩු කියලා ගත්තා ට සමහර ඒවා පරණ ඒවාට වඩා අවුල්
    පරණ බඩු එනව නේද මචං කොරිය වලින්
    අන්න ඒවයෙ පවර්සප්ලයි එකක් ගන්න
    ඒව සුපිරි බ්‍රෑන්ඩඩ් බඩු, සෙකන්ඩ් හෑන් කිව්වට
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    තියෙන ස්පෙක් මොනවද? gpu එක මොකක්ද? 450w තිබ්බට idle ඔයිට වඩා අඩුවෙන් තියෙන්නෙ. කොච්චර ප්‍රසිද්ධ කඩෙන් ගත්තත් වැඩක් නෑ රේටින් නැති බාල PSU ගන්නව නන්
     
    • Like
    Reactions: MR.YOLO