Power supply help

lilman

Well-known member
  • May 10, 2009
    40,035
    52,948
    113
    Colombo
    Machan Kade tiyanawa Korean branded pc walata Ena used psu hondayida normal use walata ?

    Natnam ara 2000 ta withara tiyanawa br new ewa awlak nedda ? Normal use walata hoyanne :oo:
     

    hulk24

    Well-known member
  • Oct 11, 2010
    1,675
    310
    83
    Boru Katha KOREAN, used ewa gana epa :angry: :angry: :angry:


    Buy the Brand New.
    :yes: :yes: :yes:

    Not my Baby Not My Problem
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    seasonic වගෙ එකක් ගනින්, pc එකෙ power supply එක කියන්නෙ මදර්බොඩ් එකට වැදගත්ම කොටස
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    ලඟදි ගත්ත pc එකක් නං අලුත් එකකට යන එක තමයි හොඳ. නැත්තං redistribute වරදක් නෑ මාස 6ක් වගකීමත් හම්බෙනවා :rolleyes: