Power Supply Unit HELP!

IreshMM

Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    Eeye computer eka daala thiyeddi niknma off wela. on karanna baladdi on wenneth na :(:( . Power supply unit eka check karala baladdi eeka weda na. :sorry: kohomada ithin mage PC ekata hariyana power supply unit eka thoraganne? :baffled: keeyak weida ?
    Help me!! :sorry:
     
    Last edited:

    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    වැඩි ගානක් වෙන්නෙ නෑ. ඕනිනම් 3500 ක් වගේ වෙයි. මුලින්ම පවර් බට්න් එකේද ලෙඩේ තියන්නේ කියලා බලන්න. අනිත් එක පවර්සප්ලයි එක ඇතුලේ තියන ෆියුස් එක ගියාමත් ඔන් වෙන්නෙනෑ. එකක් ගන්න කලින් ලෙඩේ බලලා ඉන්න.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    hoda brand power supply ekak danna, antec, seasonic, cooler master, fsp, 520w seasonic ekak 9000k vage venavaa vga card gahala nam hoda ekak daganna. 1000 idala 3000 wage ganan valata thiyena evaa danna epaa
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    වැඩි ගානක් වෙන්නෙ නෑ. ඕනිනම් 3500 ක් වගේ වෙයි. මුලින්ම පවර් බට්න් එකේද ලෙඩේ තියන්නේ කියලා බලන්න. අනිත් එක පවර්සප්ලයි එක ඇතුලේ තියන ෆියුස් එක ගියාමත් ඔන් වෙන්නෙනෑ. එකක් ගන්න කලින් ලෙඩේ බලලා ඉන්න.

    ekak gaththa bn. mata iwasan inna beruwa :D Branded ekak nam newe wage. eMarc da mokakda ekak. den weda. computer eka 3 years wage old.
    meke thiyena widiyata test karala gaththe bn :) : http://www.howtogeek.com/172933/how-can-i-test-my-computers-power-supply/

    hoda brand power supply ekak danna, antec, seasonic, cooler master, fsp, 520w seasonic ekak 9000k vage venavaa vga card gahala nam hoda ekak daganna. 1000 idala 3000 wage ganan valata thiyena evaa danna epaa

    Graphic card daala na bn. Integrated Graphics thiyenne. Computer eka tikak old nisa hoda brand hewwe na.

    Thanks you! :)

    You have given out too much Reputation in the last 24 hours, try again later. :baffled:
     
    Last edited: