වඩු වැඩ ඉගෙන ගන්ඩ ආසයි බොලව්.
MDF වලින් Table,book rack, small cupboad, drawyer (ලාච්චු) ටිකක් හදා ගන්ඩ ඕනෙ.
WOODWORKING gana danna kenek mewa gana kiyala denda.
circular saw, wood router, ethakota wood alawna gam, මේවට හොද Brands මොනවද. අඩු ගනන් වලට හොද ඒවා. salakilimath wenda one monwa da gaddi.
අහල වත් නැති බ්‍රෑන්ඩ් තියෙනවා 6500/= වගෙ. ඒ brands ගන්ඩ බැලුවෙ
තව no Name Chinese බ්‍රෑන්ඩ් අවුල්ද පොඩි වැඩ වලට
දන්න කස්ටිය උදව්කරන්ඩ.
youtube eken balal igena gaththa tikak.
ඉස්තූති වේවා...

Attachments
Last edited: