Poweramp කෙලඋනා බං. HELP ME

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    අඩේ ඔච්චර කාලයක් හොදට පාවිච්චි කොරපු Poweramp එක අද Verification ඇල්ලුවා කියපන්කෝ. දැන් මොනවත් කරගන්න බෑ බං. Poweramp ගොඩ දා ගත්ත එකෙක් ඉන්නවනම් APK එක දියල්ලකෝ. Lucky Patcher එකෙන් Patch කලා ඒත් වැඩක් නෑ. අල්ලනවා.
    :sorry::sorry::sorry::sorry:

    poweramp.jpg
     
    • Like
    Reactions: Iron Monger

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    oka buy karapan bn 600/= ganai yanne,mn nm dan aran awruddakata wadie, padu na salliwalata gaththata
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    මුලින්ම Settings වලට පලයන්. ගිහින් Power Amp එකේ Cache Delete කරපන්. ඊට පස්සේ App එක අයින් කරපන්. Phone එක Off කරපන්. විනාඩියකින් විතර ආයේ ON කරපන්. Play Store යමන්. Power AMP බාගනින්. ආයේ වැඩ කරයි එලටම. සති 2කින් ආයෙත් අහු උනාම ඕකම කරපන්. මන් දැන් අවුරුද්දක් විතර Use කරනවා ඔහොම.:yes::yes:
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    mama 2ma use kara. matanam jetaudio plus eka godak hondai mekata wada. Jet Audio eke configurations wadiy mekata wada.

    Jet audio plus eka oka laginwath thiyanna behe ban oka maara widihata sound enhance karanawa samahara head sets like Beats ehema okata dedaranna gannawa JBL SONY Sanheiser wage thamai hodatama weda karanne. mama hithanne nehe Jet audio ekata echchara quality ekak ganna puluwan kiyala
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    mama 2ma use kara. matanam jetaudio plus eka godak hondai mekata wada. Jet Audio eke configurations wadiy mekata wada.

    ඔව් මචං මමත් පාවිච්චි කරන්නෙ Jet Audio අවුරුදු ගානක ඉදන්. ඒක පට්ට කොලිටි බං. AM3D, Bongiovi DPS ඔන් කලාම පට්ට කොලිටි. මම පාවිච්චි කරන්නෙ සෝනි බ්ලූටූත් එකක්
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ඔව් මචං මමත් පාවිච්චි කරන්නෙ Jet Audio අවුරුදු ගානක ඉදන්. ඒක පට්ට කොලිටි බං. AM3D, Bongiovi DPS ඔන් කලාම පට්ට කොලිටි. මම පාවිච්චි කරන්නෙ සෝනි බ්ලූටූත් එකක්

    dan crystalizer kiyalath ekak thiyenawane AM3D, Bongiovi DPS walata amatharawa. eketh honda effect ekak thiyenawa. mama Sennheiser mx460 , Sennheiser HD 439 me dekama ekka use karanawa. dekatama hondai volume ekath wadi wenawa meken. oninam pre amp eken thawa adu wadi kara ganna puluwan
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    dan crystalizer kiyalath ekak thiyenawane AM3D, Bongiovi DPS walata amatharawa. eketh honda effect ekak thiyenawa. mama Sennheiser mx460 , Sennheiser HD 439 me dekama ekka use karanawa. dekatama hondai volume ekath wadi wenawa meken. oninam pre amp eken thawa adu wadi kara ganna puluwan

    මොකක්ද මචං JetAudio වර්ශන් එක.
    මම පාවිච්චි කරන්නෙ 5.2 ප්ලස්.
    උඹ pay කරලා ගත්ත එකක්ද?
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    oka buy karapan bn 600/= ganai yanne,mn nm dan aran awruddakata wadie, padu na salliwalata gaththata

    ඔව් බන්. මමත් සල්ලි වලට අරගෙන තියෙන්නේ සිරාවටම පාඩු නැහැ එක. එක පාරක් පැච් රක ඇල්ලුවම අයෙත් පැච් කරන්න බැහැ මම හිතන්නේ. ඕක පැච් කරන්න දැනගන වෙලාවේ සල්ලි දීල ගන්න එක ලේසි! :angry::angry: