Powerbank module ටිකක් ගන්න ඕනි

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    මචන් මට පවර්බෑන්ක් module ටිකක් ගන්න ඕනි. තොග ගන්න පුලුවන් නුවර අවට හොද තැනක් තියේද ? Quickcharge 3.0 support කරන module ටිකක් තමයි ඕනේ. කුරුනෑගල හරි කමක් නෑ නැත්තන් කොලඹ හරි.