Powerbank

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    machan mata dekak ganna one.. mehen 2500ta gattot 5000 yanawa.. neh.. but.. BangGoog eke $12 neh ban Rs 2000k wage labai neh ban :rolleyes: mage PayPal eketh salli wagayak tiyenawa ekai beluwe :D

    shipping ekka da 12? ehemanum laabai thamai. eeken ganna eka vasi ehenum. habai ithin warranty ekata thamai case ekak vunoth venne. eeth ithin 2 ganiddi thava ekak ganna gana vage ithuru venavanum eekath gataluvak nahane :D
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    shipping ekka da 12? ehemanum laabai thamai. eeken ganna eka vasi ehenum. habai ithin warranty ekata thamai case ekak vunoth venne. eeth ithin 2 ganiddi thava ekak ganna gana vage ithuru venavanum eekath gataluvak nahane :D

    free shipping ban.. ebay eketh tibba.. original kiyapu ewa.. but sure na.. eka seller kenekgen ahuwa.. pora ow kiwwoth gannawa.. safety nisa ebay moneyback nisa. nettam meka gannawa..

    HTML:
    http://www.banggood.com/Original-XIAOMI-5000mAh-Ultra-thin-9_9mm-Power-Bank-For-Mobile-Phone-p-957081.html
     
    veraj2000

    Member
    Apr 4, 2009
    51
    0
    0
    මම ගත්තා Original MI 10400 Power bank එකක් SL Gadget House වෙතින්. ඔවුන් මට original එකත්, fake එකත්, දෙකම පෙන්නුවා. Original MI 10400 power bank එක ගත්තේ Rs 3,400/= කට. මම හිතන්නේ ඒ ගණනට ගොඩක් වටිනව.

    කාට හරි original MI powerbank ඕනෙ නම් SL Gadget House, No. 9, Lesley Ranagala Mawatha, Borella (Phone 077 835 2720) වෙත යන්න. මම ඔවුන්ගේ සේවාව සම්පූර්ණයෙන් අනුමත කරනවා. www.lokudeal.com මගිනුත් ඔවුන්හා සම්බන්ධ විය හැකියි.

    තවත් එකක් කිව යුතුයි -- MI Powerbank box එකේ ස්ටිකර් එකේ ඇති නොම්මරේ වෙබ්සයිට් එකට දැම්මහම ඒකෙන් පෙන්වනවා එය ජෙනුයින් එකක්ද කියලා. විශේෂයෙන් කිව යුතුයි, වෙබ් සයිට් එකෙන් කියනවා එම නොම්මරය කී වතාවක් වෙරිෆය් කරල තියෙනවදත් කියල. එය විශ්වාසය තහවුරු කරන්න ගොඩක් වැදගත් වෙනවා. මගේ power bank එක ජෙනුයින් එකක් බවත්, එහි නොම්මරය වෙරිෆයි කර ඇත්තේ පලමු වරට බවත් වෙබ් සයිට් එකෙන් කියවුනා.

    මෙපමන විස්තරයක් මම කිව්වේ මට මේ අය සමග කිසිම සම්බන්දයක් ඇති නිසා නොවේ. ශ්‍රී ලංකාවේ නොයෙකුත් online ශොපිං සයිට් වලින් කරන වංචා සහ අකටයුතුකම් දැක්ක කෙනෙක් ලෙස හොඳ දෙයක් කරන අයහට දිරිගැන්වීමක් ලෙස පමණි.
     
    Sep 25, 2008
    757
    35
    0
    Mi Powerbank 10400mah
    Price =Rs 1200
    Contact 0710 654 659
    Locations : No 50 ,2nd Floor ,Borella Super Market ,Colombo 08

    apo me magula ganna epa.. MI fake power bank thama hamathanawa thiyenne,, mu me vikunnanne fake ekak, umba kotuwen gannawanam original ekak ganna thanaka kiyanna .. 3300yi .. but anith hamathana,a original ekak 5000k wage wenawa ,, aru whole sale karana porak ,,, kotuwe wena kohewath original power bank na ganna ,, .. MI original power bank ekak ganin ... Eka pattayi
     
    veraj2000

    Member
    Apr 4, 2009
    51
    0
    0
    ඔබ හිතනවනම් ඔබ කියන තැන තියෙන්නේ original MI 10400 power bank කියල, එහෙනම් ගන්න. නමුත් මම කිව්වේ මගෙ අත්දැකීමෙන් සහ මම ගත් power bank එක originalද කියල web එකෙනුත් චෙක් කරල බලලයි -- www.mi.com/verify/

    රැවටෙන්න අකමැති අය පමනක් මගේ කලින් පෝස්ට් එක බලන්න. (අවශේෂ අයට දැන දැනම "ලිඳේ පැනීමේ" නිදහස ඇත). :rolleyes: