Powerbank

kvu

Well-known member
  • Dec 15, 2009
    909
    903
    93
    Homagama
    ගන්නවා නම් හොඳ එක Powe Bank එක මොකද්ද????

    අඩු ගානට... ;););)
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    xiaomi power bank 2 එකක් තියෙනව 10000mah, අවුලක් නෑ හොදට තියෙනව, ෆාස්ට් චාජර් එකකින් පැය 4කින් චාජ් වෙනව, ෆෝන් එක 3000mah, 10to 80% චාජ් කරන්න පුලුවන් 4.5 වතාවක්
    mi බුකි ගෲප් එකෙන් ඔෆර් එකක් තිබිල ගත්තෙ 2500ට,
     
    Last edited:

    kvu

    Well-known member
  • Dec 15, 2009
    909
    903
    93
    Homagama
    xiaomi power bank 2 එකක් තියෙනව 10000mah, අවුලක් නෑ හොදට තියෙනව, ෆාස්ට් චාජර් එකකින් පැය 4කින් චාජ් වෙනව, ෆෝන් එක 3000mah, 10to 80% චාජ් කරන්න පුලුවන් 4.5 වතාවක්
    mi බුකි ගෲප් එකෙන් ඔෆර් එකක් තිබිල ගත්තෙ 2500ට,
    :shocked::shocked::shocked:

    Page eke link eka ewannako puluwannam