Powertool එකක් ගොඩ දාන්න සප් දියව් 🙏

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    මම යෑ කෑවේ 🤢 power tool එකෙන් වැඩ කොරපු බාස් නේ 😨
    උබ ඕක ලොකු හාමුදුරුවන්ට වැඩේ දීල උස්සපු එකක් එහෙම නෙවේ නෙහ්....හවස රට පනින්නද ඉන්නෙ...
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,988
    4,581
    113
    auger-drill-wood-iron-head-ancient-tool-isolated-background-80742387.jpg
    manual drill
     
    • Sad
    Reactions: pitiye.appu

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    එයා reload නේ කොරන්නෙ ... charge නෙවෙයි නේ 🤢


    ඕනා එකක් පුළුවන්. ෂුවර් නැති නම් ලගම ඉන්න (ඔය ජාතියේ විතරයි) පියතුමෙක් හමුවෙලා අහලා දැනගනින්.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,559
    113
    Colombo
    ඕවයෙ බැටරි වෝල්ටේජ් එක අනුව රී බිල්ඩ් කරන්න පුලුවන් සර්කිට් එනවා
    එහෙම එකක් අරන් පරන 18650 සෙල් දාල බැටරිය රී බිල්ඩ් කරන්න පුලුවන්
    අර සර්කිට් එකෙන්ම චාජ් කරන්න පුලුවන්. ගොඩක් එවුන් කරන්නෙ බැටරියෙම සයිඩ් එක හිල් කරලා ජැක් එකක් හයි කරගන්නවා එතකොට වෝල්ටේජ් එක හරියට තියන පැක් එකක් ගහලා චාජ් කරගන්න පුලුවන්. ඔය බැටරි වල තියන වෝල්ටේජ් වල පවර් සප්ලයි එකක් නැත්නම් තියන සප්ලයි එකකට බක් බූස්ට් කන්වර්ටර් එකක් ගහලා වෝල්ටේජ් හරියට හදලා චාජ් කරන්න පුලුවන්
     
    • Love
    Reactions: pitiye.appu