powertree kohewath ne !!!

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    machanala kastiya power tree hodai kiwwa hinda power tree beluwa but ganna kohewath nene :baffled: dan moko koranne ? eelagata awulak nethiwa use karanna puluwan brand eka mokakda machanla :confused: podi help ekak denna plz thanx a lot
     

    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    ona router ekak hodai ban taman use karana wediyata tamai kal pawathma
    akunu gahana welatata off karala tibanam kal pawathma hodai
    koheda ethin ape un wahenakothat inter net eke enawane
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ona router ekak hodai ban taman use karana wediyata tamai kal pawathma
    akunu gahana welatata off karala tibanam kal pawathma hodai
    koheda ethin ape un wahenakothat inter net eke enawane
    :oo::oo::oo: router eka neme macho i mean ups eka :baffled::baffled::baffled:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,800
    66,331
    113
    prolink awul mchn 1k awul gihlla warenty ekata tawa ekak dunna.dan ekath power back up eka gihilla.okoma hari meka on karanakota keeek gana sadde.mata penna be
     

    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    Prolink

    බය නැතුව Prolink ගනින් මචං. සාලා එකෙන් කරන්නේ!! බැටරි චාර්ජ් නොකර සවුත්තු කරගත්තොත් මිසක් ලේසියෙන් ලෙඩක් එන්නේ නෑ.. ආවත් සාලා එකෙන්නම් ගත්තේ පැපිලියානේ සාලා අරන් පලයන්..

    කොහොමත් මං ඉස්සර වැඩකර තැනදි අපි සාලා එකෙන් මාසෙට 100 කට වැඩිය ගත්තා. ඔක්කෝම 2000ක් විතර දෙන්න ඇති.. ඕනනම් 20ක් විතර අවුල් යන්න ඇති( බැටරි අවුල් නැතුව - එක ඉතින් පාවිච්චියනේ)
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    දැනටත් පවර්ට්‍රි පි.සි හවුස් එකේ තියනවා (මාස දෙක තුනකට කලින් තිබ්බා) නමුත් අර ඉස්සර ආපු එක තරම් කොලිටි නැ...Ablerex හොඳ බ්‍රැන්ඩ් එකක් දැන් මම අවුරුදු පහකටත් වැඩිය පාවිච්චි කරනවා,ලඟදි බැට්රිය අවුල් වෙලා මාරු කල එච්චරයි...

    68471213-260x260-0-0_Ablerex+Ablerex+Vesta+625+Line+interactive+UPS.jpg
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    දැනටත් පවර්ට්‍රි පි.සි හවුස් එකේ තියනවා (මාස දෙක තුනකට කලින් තිබ්බා) නමුත් අර ඉස්සර ආපු එක තරම් කොලිටි නැ...Ablerex හොඳ බ්‍රැන්ඩ් එකක් දැන් මම අවුරුදු පහකටත් වැඩිය පාවිච්චි කරනවා,ලඟදි බැට්රිය අවුල් වෙලා මාරු කල එච්චරයි...

    68471213-260x260-0-0_Ablerex+Ablerex+Vesta+625+Line+interactive+UPS.jpg

    kohenda machan battery ekak gaththe? keeyak unada? aluth ekakda / use karapu ekakda?
     

    SanjayaDX8

    Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    Ada mage First ma PC eka UPS eka Power Tree Thama vada...dan nam ganna thiyanna Pro Link thama...
     

    UJOPTIMUS

    Member
    Sep 25, 2011
    152
    12
    0
    machan dan ena power tree eka hoda na math kalin power tree pawichchi kale eka aurudu 10 k hariyatama pawichchi kala:rolleyes::rolleyes::rolleyes::rolleyes:me lagadi thama kela une dan hodama prolink :):):):):):)
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    prolink ගන්න එපා බන්. මම තවම අරන් අවුරුද්දක්වත් නෑ. කරන්ට් එක යද්දී ups එකත් off වෙනවා.
    techzone එකෙන් ගත්තේ.